(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය.
සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ.
ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ජපාන අධිරාජයා ද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති හෙට ජපන් යයි
ගමේ එකාලා Sunday, 25 September 2022 03:13 PM
මළ ගෙවල්වලට යන එකයි, පන්සල් ගානේ යන එකයි හැරෙන්න වෙන වැඩක් නෑ වගේ..!
sisiraSunday, 25 September 2022 07:43 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව ලෝකයේ වෙනත් රටවලද නායකයන්ද, මියගිය ජපානය දීර්ඝ කාලයක් පාලනය කළ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි...!
නිමේෂ් Sunday, 25 September 2022 09:30 PM
මම හිතන්නේ ලංකාව ඇරෙන්න... අඩුම ගානේ අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ගෙන්වන්න වත් ඩොලර් නැති රටවල් එකක් වත් එතැන නැහැ.
ganegoda Sunday, 25 September 2022 03:31 PM
ආපහු එන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
යෝගා Sunday, 25 September 2022 05:11 PM
මළගෙවල් වල පාලු කපන්න වෙන රටවල් අපේ ලොක්කාව හයර් කරනවාද මන්දා...?
fairoos Sunday, 25 September 2022 05:53 PM
කරුමෙ කියන්නේ අපේ රටේ දේශපාලකයන් තාමත් මැරෙන්නේ නැතිව ඉන්න එක...
Lal Sunday, 25 September 2022 10:38 PM
හොඳින් ගමන ගිහින් එන්න සර්...!
siri Sunday, 25 September 2022 11:49 PM
ආවදා ඉඳලා පිටරට මරණ ගෙවල්වලට යන එකමයි වැඩේ. ලංකාවේ මළගෙදරකට යන්න වුවමනාවක් ඇත්තේම නැද්ද...?
ලුම්බිණි Monday, 26 September 2022 04:31 AM
අපේ පින් ජනාධිපතිට ජයවේවා...!
priyantha Jinendradasa Monday, 26 September 2022 09:04 AM
සසර වසනාතුරැ ඔහු ඉන්නා නුවරක නොඉපදේවා. ඔහුගේ අගේවැදි එන සුලගක්වත් නොපැමිනේවා. ලංකාවේ සියලුදෙනාගේ පවට බහිවු පෘතුගිසි ජාතික පුනර්උප්පත්තිය. මෙවරවත් දැසට නොපැමිනේවා.මගේ රටට පයගහන්න නොලැබේවා.
Surain Monday, 26 September 2022 09:53 AM
මෙයා එ කාලෙත් කරේ වැඩ කරන එක නෙමෙයි. පොඩි දේත් ලොකු කරල රට සවාරි ගිය එක තමයි. ලොකු පැලැන්තියෙ පුහු මාන්නෙට කැමති අනුන්ගෙ පානින් පිම්බෙන්න කැමති අයනෙ.