IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ජනපතිගේ උදව් එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකතු වෙන්නැයි  කියා ජනපති විපක්ෂයට ආරාධනා කරන්නේ  හොරු අල්ලන්න ද? හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ජනාධිපති වෙන්නට තමාට උදව් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බව කී විපක්ෂ නායකවරයා 2019 දී ගෝඨාභය රාජපක්ෂය සමග ජනාධිපති වෙන්නට තමාට  උදව් කළ ආකාරය හොඳටම දන්නා බවද කීය .

තමාට එම උදව් අවශ්‍ය නැතැයි ද යන්නේ කොතනටද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල්  වලින් නොව  රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මතය ප්‍රකාශ කිරීමෙන් බවද විපක්ෂ නායක වරයා කීය.

අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න තමාට  උවමනා නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.



අදහස් (5)

ජනපතිගේ උදව් එපා

City Thursday, 06 July 2023 12:22 PM

නායකයෙකු වීමට ඔබට කුසලතා තිබිය යුතුය. ඔබ දේශපාලනයේ සිටින කුඩා දරුවෙක්.

:       9       7

Nandasena grFriday, 07 July 2023 05:34 AM

දැන් ඔය පාලනය කරන කෙනා පරිනත කෙනෙක් ද?චුවිංගම්,බ්‍රේස්ලට් දෙනවා කියපු,අංගුලිමාල ගල් පෙරලුවාය කියපු,අවුරුදු හතලිස් පහක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නෙවෙයි ද

:       0       0

Avanthi Thursday, 06 July 2023 05:18 PM

ඔබත් සමග 100% ක් එකඟයි.

:       0       0

Bamunuarachchi hu Thursday, 06 July 2023 10:54 PM

අපේ කැමැත්ත කොහොමත් ලැබෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 07 July 2023 02:02 AM

ඕකනේ කියන්නේ ඉස්කෝලේ ගිය කාලේ ගුරුවරුන්ට උගන්නන්න පටන්ගත්තා. ඒ පාර රටෙනුත් පැන්නුවා . රට ගිහිල්ලා ඉංගිරිස් ටිකක්, බස් එලවන්න, ගිටාර් ගහන්න ඉගෙනගෙන ඇවිල්ලා ගම් වල මෝඩ මිනිස්සුන් ගේ ගැලවුම් කාරයා උනා. නන්නත්තාර වෙලා හිටපු එජාපයෝ ටිකක් දේශපාලනයෙන් ගොඩ එන්න ඔහේගේ වලිගෙ එල්ලිලා උන් තවත් නන්නත්තාර උනා. ඒ බව දැනගත්ත රනිල් ඔහේව ගොඩදාන්න හැදුවාම එයාටත් කොකා පෙන්නන්න හදනවා. මෝඩ සජිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 484 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1099 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1122 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1311 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2096 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1187 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site