IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජනපතිගේ ගමන් මග නිවැරදී

(සුජිත් හේවාජුලිගේ)

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට හොඳ කලදසාවක් අත්වනු ඇති බවත් සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේදී උන්වහන්සේ  බැහැදුටු අවස්ථාවේදීය.

කුමන හොඳ දේ කළත් ඒවාට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨ එකක්. එතුමා ඒ වැඩපිළිවෙළ ඇරඹුවේ පිරිසිදු චේතනාවෙන් . ඊටත් අකුල් හෙළන පිරිසක් මේ රටේ ඉන්නවා.

" රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන සහ බලය ලබා ගැනීමට ඉවසීමක් නැති පිරිසක් මේ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා'

 



අදහස් (52)

ජනපතිගේ ගමන් මග නිවැරදී

kapila Sunday, 02 January 2022 03:24 PM

මහා සංඝ රත්නයේ වගකීම් වන්නේ රටේ පාලකයින්ට යායුතු මග පෙන්වාදීම, ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීම සහ ධර්මානුකුල උපදේශනයයි...

:       30       143

RDSunday, 02 January 2022 03:39 PM

ඔය 2 හැරෙන්න, තව විශ්ව විද්‍යාල තියෙනවද?

:       184       135

lalMonday, 03 January 2022 05:00 AM

දෙව්ලෝකේ ළඟයි පේන මානේ... බොල බූරු පුතේ දුක සෝකා ඉතිං ඉවසන්.. (වසර 73 ක් කිව්වේ මේ සින්දුව තමයි) බාලගිරි අද නෙමේ හෙට කියකියා දුප්පතාව රැවැට්ටුවා...!

:       0       0

Kcn Sunday, 02 January 2022 03:30 PM

එහෙමයි අපේ හාමුදුරුවනේ.. හාමුදුරුවන්ට ඉතින් දානෙ වේල අඩුවක් නැතුව හම්බ වෙනවනේ..!

:       274       235

samMonday, 03 January 2022 11:35 AM

මෙයාලටත් පොඩ්ඩක් දැනෙන්න දෙන්න ඕනේ

:       58       35

fairoos Sunday, 02 January 2022 03:39 PM

අනේ අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේ ලංකාවේ නෙවෙයිද? ස‘ තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       136       215

karolis Sunday, 02 January 2022 03:41 PM

ඔය වගේ කතා කියන කොට පාලකයා හරි මගට ගන්නේ කොහොමද? තව තව අමාරුවේ වැටෙන එක නේද හාමුදුරුවනේ වෙන්නේ...?

:       109       206

පිටිගල මිලානෝ Sunday, 02 January 2022 03:53 PM

එහෙමයි හාමුදුරුවනේ...! රට ස්වයංපෝෂිත වී දෝරෙ ගලනවා.. පන්සලට බිල්ඩිමක්වත් හදලා දෙනවා කිව්වා වත්ද?

:       132       196

lal Sunday, 02 January 2022 03:55 PM

මිනිස්සුන්ට කන්න නැහැ. දේපාලඥයින්ම පාපෝච්චාරණය කරමින් යනවා. ජනාධිපතිම කියනවා දැනුම මදියි කියලා. එත් යනමග හරිලු...

:       95       181

Akila Sunday, 02 January 2022 04:43 PM

මිනිස්සු වසවිස කන එක නවත්තන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ තොග වෙළෙන්දෝ ඔය හැම එළවළුවක්ම පලතුරක්ම කල්තබා ගන්න වසගහන එක හොයලා නතර කරන එක... රසායනික පොහොර කියන්නේ වස නෙමෙයි..

:       134       123

Kap Sunday, 02 January 2022 04:45 PM

ආගම, ජාතිය, රට යන තුනම විනාසයි එහෙනම්...

:       165       127

gamaathi Sunday, 02 January 2022 05:54 PM

ගමන්මග නිවැරදි නම් දැනට ඇති තත්වය ඇතිවන්නේ කොහොමද හාමුදුරුවනේ?

:       183       120

BamunuarachchiSunday, 02 January 2022 08:19 PM

මේ තත්වයම අපිට 1960 ගණන්වල සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩු කාලේ තිබුණා. හාල් පොලු තිබ්බා, බත් කෑම තහනම් දවස්ද තිබුණා. ජේ ආර්ගේ ධාන්‍ය අට කන්න අපි හැදීගෙන ආවා... රට පාවා දුන්නා. දැන් කියනවා ඒ ක්‍රමයට රට දියුණු වුණා නම් හොඳයි කියලා. ඔබ හිතනවාද රාජපක්ෂලාට බැරිදේ සජබයින්ට කරන්න පුළුවන් කියලා. ජෙප්පන්ට කොහෙත්ම බැහැ...

:       188       133

ගමේ එකාලාMonday, 03 January 2022 04:00 AM

කරපු දේවල්වල හොඳකම වැඩිහින්දා වෙන්න ඇති ඡන්දෙ දීපු අයටත් දැන් එපාවෙලා, යන යන තැන හූ කියන්නේ.. දැන් සැපද? සෞභාග්‍යය රෙද්ද පල්ලෙන් බේරෙනවා.

:       0       0

සමන්තMonday, 03 January 2022 06:24 AM

රාජපක්ෂලා කරයි මේන් කියලා. බලාගෙන ඉන්න.

:       0       0

Hafeel Monday, 03 January 2022 06:28 AM

බිම නිදාගන්න එපා. මොලය වේයන් කාවි...

:       0       0

PredaeepMonday, 03 January 2022 12:08 PM

මෙවැනි වන්දි බට්ටයන් නිසා දේශපාලුවෝ හිතනවා තමන් මොන වැරදි කලත් ඊලග පාරත් දිනන්න පුළුවන් කියලා

:       50       44

සුරලොව ඇල්මන්Monday, 03 January 2022 05:59 PM

බමුණුට අමතක වෙලා සිරිමාවෝ මැතිණිය හාල්, පොල්, මිරිස් පොලු තියලා කුඹුරට ගෙනෙයන ඇඹුලට බාධාකරලා කටයුතු කලේ කියපු කාලේ නොවෙයි.. ඒ කාලේ ඇඳුම් ගන්න. ටෝච් එකට බැටරි ගන්න බයිසිකලයට ටයරයක් ගන්න බඩගින්නට පාන්ගන්න ලුණු මිරිස් කාඩ්පත රැගෙන (වාසු මෑතකදී කියපු කාඩ්පත) පෝලිමේ යන්න වුණා.. ඒ කාලය 1970 සිට 1977 දක්වා කාලයයි. නමුත් මෙකල පොහොර වගේ එකල හදිසියේ කටයුතු නොකළානම් හා රැකියා දීම සුදුස්සාට නොවෙයි, පාක්ෂිකයින්ට පමණක් නොකළානම් මේ වනවිට ලංකාව සුරපුරයක් වෙලා අවසන්...

:       1       4

SithuminaMonday, 03 January 2022 12:25 PM

මතක නැද්ද මාස ගණන් රට වහල තිබ්බා. සංචාරකයො ආවෙ අතේ ඇඟිලි ගානට. ලක්ශ 10ක් විතර මිනිස්සුන්ට රස්සා නැති වුනා. දැන් එතකොට කොරෝන නිසා මුකුත් වුනා කියල මතක නෑද? ඩොලර් නිකන් ගලාගෙන එන්නෙ නෑ. හම්බ කරන්න ඕන. රට ගියපු මිනිස්සු ලංකාවට සල්ලි එවන්නෙ නෑ. විපක්ශෙ අයට බලයට එන්න කැම්පේන් එකක්ලු. කොරෝනා පැතිරෙන කාලෙ, ඒක තව පතුරුවන්න උද්ඝෝශණ කරලා සර් ෆේල් ලු. සර් ෆේල් වුනා පෝර සිද්ධියෙන් නම්. ඒ ගැන කතා දෙකක් නෑ. ඒත් ඩොලර් හිඟය?

:       23       60

Asela Sunday, 02 January 2022 06:00 PM

කකුල් දෙක ළඟට ආපු කෙනාට වෙන දෙයක් කියන්න බැහැනේ...

:       95       85

BamunuarachchiMonday, 03 January 2022 11:34 AM

කකුල් දෙක ලඟට ආවා කියලා රනිල්ට, සජිත්ට මහා ජෙප්පා අනුරට ඔහොම කිව්වේ නැහැ නේද ගොයියෝ?

:       22       38

Soma dubayi Sunday, 02 January 2022 07:34 PM

අනිවාර්යයෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ ගමන්මග ඉතාම නිවැරැදියි.. ලංකාව ලෝකයේ දියුණු බලවත් රටක් බවට පත්කරන්න එතුමාට පුළුවන්...

:       168       76

chandanaSunday, 02 January 2022 09:40 PM

ජනාධිපතිතුමාගේ ගමන් මග නිවැරදියි

:       0       0

KamalMonday, 03 January 2022 07:03 AM

ඔයා ඩුබායිම ඉන්න.

:       0       3

NimalMonday, 03 January 2022 10:06 AM

එහෙම හිතෙනවා නම් ඉතින් ඔයා සදාකල් ඩුබායි තමයි..

:       24       19

පිටරැටියා Tuesday, 04 January 2022 10:30 PM

දවල් හීන දකිනවා. පවුල් පාලනේ හතර වරිගෙම උදවිය එකට එකතුවෙලා කරපු හරිය නොදැනයි ඔහොම කියන්නේ? මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ...

:       0       0

Rohana Sunday, 02 January 2022 08:55 PM

පැය 24 කින් කාබනික වගාවට යොමුවීම ප්‍රායෝගික නැහැ. ඒකෙන් වෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය පහත වැටී මිනිස්සුන්ට කන්න බොන්න අවශ්‍ය සහල්ටික නැතිවෙන එකයි.කාබනික වගාවට යා යුත්තේ පියවරින් පියවර.

:       0       0

pradeepa Sunday, 02 January 2022 09:58 PM

මිනිස්සු පිටි, ගෑස්, භූමිතෙල්, පොහොර, සීනි, හාල් පෝලිම්වල දුක් විඳිනවා අපේ හාමුදුරුවෝ පාලකයන්ට හොඳ කියලා නූල් බඳිනවා. අපි වෙනුවෙන් කවුරුත් නැහැනේ කතා කරන්න...

:       0       0

de silva Sunday, 02 January 2022 09:59 PM

අපි ගන්න වැටුපෙන් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්... මේ මගේ ගියොත් අපි හාමතේ මැරේවි.

:       0       0

Don perea Sunday, 02 January 2022 11:10 PM

රට විනාශ කරන පිරිසක් නිර්මාණය වී අැත..

:       0       0

Perera Monday, 03 January 2022 12:04 AM

පවුල්වලට අපල එවුන්ව මහණ කරලා ඊට පස්සේ ඔවුන් මුළු රටටම අපලයක් වෙනවා.

:       0       0

ජගත් ලියනගේ Monday, 03 January 2022 01:58 AM

අනේ හාමුදුරුවනේ මෙන්න වැන්දා . දේශපාලනය කරන අයට කඩේ යන්නේ නැතුව බණක් භාවනාවක් කරගෙන ඉන්නවද. බලන්නකො වෙන ආගම් වල ඉන්න නායක තුමන්ලා ඉන්න අපූරුව.

:       0       0

සමන්ත Monday, 03 January 2022 06:36 AM

මෙවැනි වන්දිභට්ටකම් වලින් රටක් ගොඩ නැගෙන්නේ නැත​. වන්නේ තව තවත් විනාශය කරා යාමයි...

:       0       0

de silva Monday, 03 January 2022 06:58 AM

ආණ්ඩුව කඩේ යන අයට නම් සෞභ්‍ය දෝරේ ගලනවා.

:       0       4

චන්දිම Monday, 03 January 2022 07:42 AM

නිවැරදියි නිවැරදියි ඒ නිසානේ වගාවට නියමිත ශාක පෝෂණය සහිත පොහොර හිඟ වෙලා නිකම් ගොම පිදුරු පොහොර විතරක් ලැබෙන්නේ, ගොයම් ගස් පිදෙන්නේ නැත්තේ, ගෑස් වල සංයුතිය වෙනස් වෙලා පීඩනය වැඩි වෙලා පිපිරුවත් ලොක්කෝ යහතින් ඉන්නේ, බදු වංචා ගැන වගේ වගක් නැත්තේ, හාල් මාෆියා මහ මොල්ලුනට හිතුනු සිතුනු ගානට මිල වැඩි කරන්න පුළුවන් වෙන්නේ, ඒක නිසානේ ඔබ වහන්සේලා දිවා රාත්‍රී මිනිසුන් ගැන හිතන නිසානේ.

:       0       4

Roshan Monday, 03 January 2022 08:44 AM

විදේශ රටවලින් ණය අරන් V8 එකක් දෙනවා කිව්වාද?

:       0       2

Bunny Preena Monday, 03 January 2022 08:46 AM

ඔබතුමා තව වසර 10ක්වත් ඉන්න.

:       1       0

jayasekara Monday, 03 January 2022 09:34 AM

මම දන්නා විදියට මහා සංගරත්නයේ කාර්ය වන්නේ රජුන් තැනීමට වඩා රජුන්ගේ පාලකයන්ගේ වැරදි පේන්න දීලා නිවැරදි උපදේශනය සැපයීමයි .නැතිව ඔක්කොම වැහෙන්න ඔවුන්ව මුරුංගා ඇත්තේ තිබීම නොවේ

:       14       13

සෑම් Monday, 03 January 2022 10:49 AM

අපේ රට මේ සා විනාශ වෙන්න හේතුව මේ වගේ මුග්ධ ප්‍රකාශ මේ වගේ අයවලුන් විසින් කිරීම. මොවුන් කරන්නේ රට තව තවත් අගාධයේ පතුලටම යාම වේගවත් කිරීමයි

:       29       20

දයාරත්න බටපොල Monday, 03 January 2022 10:58 AM

මේ බමුණුආරච්චි නම් බමුණෙක්ම තමයි.මෙලෝ රහක් නැහැ.

:       25       34

Bamunuarachchi Monday, 03 January 2022 11:31 AM

ජාතිය, රටේ පැවැත්ම ගැන හිතන අයට ජනාධිපතිගේ ක්‍රියාමාර්ග තේරෙනවා. එදාවේල ටුවර්ස් යන, අද කෑවොත් ඇති කියා හිතන ගොබ්බයින්ට මේක තේරෙන්නේ නැහැ. 1960 ගණන්වල වුනෙත් මේ ටිකමයි. සිංහල ජාතියටම කවදාවත් හරියන්නේ නැත. හම්බයින් හා දෙමළුන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා. දමිලයින්ට ගුරුවැටුප් ප්‍රශ්න නැත. රසායනික පොහොර ප්‍රශ්න නැත. ගෑස් ප්‍රශ්න නැත. ප්‍රශ්නය නැතිවීමට ප්‍රධාන හේතුව ජෙප්පන් නැතිවීමයි. කාලකන්නි ජෙප්පන් යම් තැනකද එතැන ප්‍රශ්න ඇත...

:       39       86

ගමේ එකාලාMonday, 03 January 2022 07:22 PM

ජාතිය, රටේ පැවැත්ම කෙසේ වෙතත් පවුලේ පැවැත්ම ලෝකෙටම පේන්ඩ තියෙනවා. දුශිත පවුල් පාලනේ කෙරුවාවල් ? බලන් කඩතුරා හැර දෑසේ?

:       0       4

NandasenaTuesday, 04 January 2022 06:09 AM

මේක ජාතීන් රැසක් ජීවත් වෙන රටක්. ජාතියක් ඉස්සරහට දාලා ගෝත්‍රික කමෙන්ට් දාන්න එපා. ගිහින් බලපං වතුවල පඩි දවසට ඒ මිනිස්සු කොච්චර අඩු පඩියක් ද ගන්නෙ කියලා .. ඒ ගන්න සොච්චමත් ණය ගෙවන්නම හරි.

:       0       0

ජල්තර Monday, 03 January 2022 12:11 PM

ආගමක් දහමක් නැති කොමියුනිස්ට් ජෙප්පං හිතා ඉන්නේ උං සියල්ල දත් කියලා. මේක බෞද්ධ රට බොලවු. තොපි 1971 දී ඊළඟට 88/89 දී රටේ හිටපු බුද්ධිමත් තරැණ කැළ බොරුවෙන් මුලා කරලා තොපේ පැවැත්මට ඒ අය විනාශ කෙරෙවුවා. ආයෙමත් හදන්නෙ ඒකම කරන්න නේද?

:       39       96

ජල්තරMonday, 03 January 2022 01:18 PM

ආ.......... ගොං ජෙප්පො රැළක් ඇඟිල්ල පස්ස පැත්තට ගහ ගෙන තියෙන්නෙ. තොපේ මොල වලින් හිතන්න පුරුදු වෙයවු. ලපයයි ටිල්ලිං පුස්සයි, අනිත් වස්සො රැළයි කියන පච අහලා මී වස්සො වෙන්ට එපල්ලා.

:       21       50

dumindaMonday, 03 January 2022 01:48 PM

ඔයාටත් ගෙවන්නේ සේනාධිපතිද ?බල්ලට කෙලවෙද්දී මැක්කෝ දඟලනවා

:       30       19

anaMonday, 03 January 2022 09:30 PM

කොන්ත්‍රාත් යන්නේ හිතවතුන්ට විතරයි නම් රස්සා දෙන්නේ පෝස්ටර් ඇලෙව්වටනම් උසස්වීම් වන්දි භට්ටයන්ට නම් පාරට බස් එකක් දාන්න කප්පම් ඕනනම් මිල දී ගැනීම් කොමිස් වලට නම් දෙවන පෙළ නායකත්වය පවුලට විතරක්නම් ඔය ගමනේ ඇති වැඩේ මොකක්ද.......

:       0       2

Surain Monday, 03 January 2022 02:35 PM

බඩගින්න දැනෙන්න රැකියාව නැති වුණාම ජනතාවගේ අතේ සල්ලි නැතිවී කෑම වේල ගන්න බැරි වුණාම දැන් ගෑස්ටික නෑ... කිරිපිටි නෑ.. බඩුමිල දරාගන්න බෑ.. ඒ වුණාට හැමතැනම රජකරනවා...

:       19       9

Bamunuarachchi Monday, 03 January 2022 03:01 PM

මිත්‍රවරුනි කරුණාකර මාව දැනුවත් කරන්න, නිවැරදි දේ කුමක්ද, මම නිවැරදි කවුදැයි මම නොදනිමි...!

:       10       1

Nima Monday, 03 January 2022 03:18 PM

Bamබමුණුආරච්චි, 1960 මොකද වුණේ.?

:       14       1

Perera Tuesday, 04 January 2022 06:14 AM

මුළුමනින්ම විනාසේ කරා යන ගමන නිවැරදි තමයි.

:       0       0

Hashan Sachinthana Friday, 07 January 2022 02:18 PM

ජනතාව වියරු වැටී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1076 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 419 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 784 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 748 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 595 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1878 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site