IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනපතිගේ ජන්ම දිනය වෙනුවෙන් ගංගාරාමය විහාරයේ ආශීර්වාද පිංකමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන්ජනධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආශීර්වාද පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ආශීර්වාද කළ අයුරු.  

(ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක)

 



අදහස් (6)

ජනපතිගේ ජන්ම දිනය වෙනුවෙන් ගංගාරාමය විහාරයේ ආශීර්වාද පිංකමක්

බන්දුල Tuesday, 03 September 2019 04:15 PM

ආයේ නම් ඉපදෙන්න එපා හොඳේ...

:       21       179

Kumar (Gulf) Tuesday, 03 September 2019 07:27 PM

මේවා පට්ට බොරුවැඩ...

:       444       379

විකුම් රංගන Tuesday, 03 September 2019 08:05 PM

පිස්සු නැත්නම් ෂෝක්. මේ යකා කළොත් කරන්නේ ගොන් ගොබ්බ වැඩමයි. කොටින්ම කියනවා නම්, පහනක් පත්තු කළත් ඒක ගිනි ගන්නවා. මේ රටට කල අපරාධයට...

:       128       138

Chanak los angeles Tuesday, 03 September 2019 09:31 PM

මෙහෙම මිනිසුන්ට බොරු කියන පුද්ගලයන්ගේ ඔලුවට කරඬු ස්පර්ශ කිරීම පවක්... බුදුදහම පෙන්වාදෙන පරිදි බොරුකියන, බොරු පොරොන්දු දෙන කෙනා හොඳ ස්ථානයකට යන්නේ නැහැලුනේ...

:       71       26

Dhilak Gamage Wednesday, 04 September 2019 06:47 AM

නැවතනම් එන්න ලැබෙන්නේ නැහැ .

:       1       43

victor Friday, 06 September 2019 03:26 PM

දැන් ඉතින් පිනක්, දහමක් කර ගන්න හිතුවා හොඳයි. මොකද අායේ ඉතින් ලංකාවේ නම් ජනාධිපතිකම් කරන්න ලැබෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 174 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 62 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න බැහැ
2024 නොවැම්බර් මස 26 3 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 267 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 175 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 476 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site