(ඩයනා උදයංගනී)
ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත.
එම පිළිතුරු ලිපි මෙසේය.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු
Bamunuarachchi Monday, 01 August 2022 03:30 PM
සර්ව පාක්ෂික කියාගන්න රජයක් අපිට පෙනෙන්නේ, දැනටත් ඇමැතිකම් නොමැති තව අවුරුදු 3 කට එක තැන පල්වෙන මන්ත්‍රීකමේ ඉන්න වෙන මන්ත්‍රීලා ඇමැතිකම් හා වෙනත් වරදාන ලබාගන්න කරන ප්‍රෝඩාවක් ලෙසයි. පාර්ලිමේන්තුව සර්වපාක්ෂික වුණු පලියට රටට විදේශීය විනීමය ලැබෙන්නේ කොහොමද? බදියුදීන්ලාට, හකීම්ලාට, සුමන්තිරන්ලාට ඇමැතිකම් දීලා රටේ නිෂ්පාදන වැඩිකරන්නේ කොහොමද? සජිත්ට නැවත උදාගම් හදන්න ඉඩදෙනවාද? එයා දන්නා එකම දේ උදාගම් ව්‍යාපාරයයි. අපි පාර්ලිමේන්තුවේ සිටින ඔය 225ම කෙරුවාවල් දැක තිබෙනවා. සර්වපාක්ෂික වෙලා ඔවුන්ට කරන්න පුළුවන් විශ්වකර්ම වැඩක් නොමැත. වෙන්නේ කොහෙවත් ඉන්න පුට්නෝට් කාරයින් ඇමැතිකම් ගැනීමයි.