(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා වැඩපිළිවෙළට උදව් කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී සාකච්ඡා කරන බව සමගි ජන බලවෙිගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
තමන් එදා සිටම දැරූ දර්ශනයම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බව කී සේනාරත්න මහතා කාලයේ වෙඩි කන්න වුනේත් ඒ නිසා බව කීය.ඒ ජනාධිපතිවරයා කළ කතාවේ වැඩපිළිවෙළ කරන්න පුළුවන් නම් ඉතාම හොඳ බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති කතාවෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිගේ වැඩපිළිවෙළට උදව් කරන්න පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා
sharm warn Wednesday, 03 August 2022 03:06 PM
එහෙනම් මෙයගෙ නඩුත් විසි වෙයි ඉක්මනටම...
Chinthaka Wednesday, 03 August 2022 03:14 PM
ඔයානම් මේ අරඅදින්නේ හොදකට නෙමෙයි.
uk ran Wednesday, 03 August 2022 03:50 PM
ඔයා ඇමතිකමක් ගන්නද හිතන් ඉන්නේ? තව නැව් ගන්න ඕනෑවෙලා වගේ...! මෙයාට
Prabha Wednesday, 03 August 2022 04:28 PM
ඇමතිකම් ලැබෙනවනම් ඔය කොයි කාටත් ප්‍රතිපත්ති හොදට පෙනව