(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස නවයක කාලයේ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශය කිරීමට නියමිතය.
රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් ඉදිරිපත් කරනු ඇත.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිගෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්
පප්ප Wednesday, 31 May 2023 04:09 PM
මේ මොන ජනපතිද මේ හොරු 134නායකය නේ , මෙයාට ජනපති කියන්න ලැජ්ජයි, ජාතිය මෙයාට කන් දෙන්නෙ නැ, හැබැයි මෙයා ආරක්ර්‍ෂා කරන රාජපක්ෂල කන්දෙයි
Sunil Wednesday, 31 May 2023 04:11 PM
කමිටු, රැස්වීම්, ගන්ජ වැවීම සහ විශෙශ ප්‍රකශ පමනය්. රටෙ යහපතට කිසි දෙයක් නැහැ.
සිල්වා Wednesday, 31 May 2023 04:21 PM
අනේ ජනපතිතුමනි, ආර්තිකය නම් දැන් හොඳටම හොඳයි. අපනයන ආර්තිකය නම් දැන් නැත්තටම නැතිවෙන්නයි යන්නේ...
sena Wednesday, 31 May 2023 05:23 PM
ඔයා මොන බහුබූත කිව්වත් දකුණු ආසියාවේ දුකින් ඉන්න රට අපයි...
fairoos Wednesday, 31 May 2023 05:26 PM
පිනාධිපතිතුමාට ජයවේවා... තවත් රට කන්නේ නැතිව තොලොංචි වෙලා යන්න...
පෙරෙරා Wednesday, 31 May 2023 05:39 PM
අටවන ජනපති...
Rata Perata Wednesday, 31 May 2023 05:53 PM
ඔන්න තව සුරංගනා කතා ටිකක් අහගන්න පුළුවන්. මේ වගේ මිනිස්සුන්ගේ කතා අහන්න අපි පව් කරලා තියෙන හැටි... මේක නම් අපේ වරදකුත් නෙවෙයි. අපි ඡන්දයෙන් මෙයාව ගෙදර යැව්වා.. සූත්තරයක් දාලා රටේ නායකයා වුණා... අපේ කරුමේ...
මෙතැන ට th jeppo රිංගලා! Wednesday, 31 May 2023 06:30 PM
එක ජෙප්පෙක් මේක අස්සට රිංගලා...!
ගමේ එකාලා Wednesday, 31 May 2023 07:06 PM
කිසිම ජනවරමක් නැති පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් 134 දෙනා රකින පින් ජනපතියා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා, රටම හිඟාකන ජාතියක් බවට පත්කරලා හමාරයි. තවත් කවර කතාද?
Nandalal DE SILVA - FranceThursday, 01 June 2023 03:29 AM
ලෝකයේ උතුම් රටක් වන ශ්‍රීලංකාව ලෝකයටම ණය උන රටක් බවට පත් කලේ කවුද කියා මේ ගමේ එකාලා ට අමතක වෙලා වගෙයි
Jagath Wednesday, 31 May 2023 07:25 PM
ගිණිගත්තු පර්ල් නැවේ වන්දිය අරගෙන රට හදන හැටි කියන්න වෙන්න ඇති. අපි ටීවී දාගෙන අහගෙන ඉන්න හොඳේ...
chandima Wednesday, 31 May 2023 11:29 PM
ඉතුරු ටිකත් විකුනලා කොහොම හරි මැරෙනකල් බලයේ ඉන්නවා කියන්න වෙන්න ඇති යන්නේ?
විපරමා Thursday, 01 June 2023 02:01 AM
පින්ජනපතියා ජාතිය අමතන කොට ,රටේ ජනතාව පින් ජනපතියා හැමදාම අමතනවා ඇති .