(රංජන් කස්තුරි)
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (25 ) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පැවැති අතර එහිදී ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාමාජිකයන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු බවද අභ්‍යන්තර ආරංචි මා ර් ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවට කොමිසම සාමාජිකයන් පිරිසක් තීරණය කර තිබූ අතර තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ එය සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවටය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු විශේෂ රැස්වීමට සහභාගී නොවූ අතර ඔහු විදේශ රටක සිට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපතිවරණ දිනය අද රෑ එළියට?
Joe Biden Thursday, 25 July 2024 10:22 PM
වසර 75ක ලංකාවට කෙලවුන ඇත්ත හේතු. 1. 1977 විවෘත ආර්ථිකය හරහා රට දියුනු වේ යැයි නොරිස්සූ ඉන්දියාව ඇතිකල වසර 30හේ යුද්ධය. 2. රාජපක්ෂලා ඩොලර් බිලියන 10 කට වඩා හොරාකෑම. 2. 1989 රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසාදැමීමෙන් ආරම්භකල පුද්ගලික විශ්වවිද්‍යාල වලට වට බැඳීම නිසා වසරකට ඩොලර් බිලියන 1 ක් ගානේ ඩොලර් බිලියන 25 ක් විදේශ අධ්‍යාපනට වියදම් වීම. විදේශ ශිශ්‍යයගෙන් උපයාගැනීමට තිබූ වසරකට ඩොලර් බිලියන 0.5 බැගින් අවුරුදු 25 ට ඩොලර් බිලියන 12.5 ක් අහිමි කිරීම. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 45 යි. ඉන් බිලියන 37.5 ක් (එනම් 83%) ජවිපෙ/මාලිමාව නිසා රටට අහිමි වූ ඩොලර් ආදායමයි. රටට කෙලවූ මාලිමාවට ජයවේවා.
chandima Thursday, 25 July 2024 10:58 PM
අද රෑට බැහැ .උදේ 6.32 වෙනකල් රාහු කාලය.ඉන් පස්සේ තමයි