IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජනපතිවරණය ඇරැඹේ

(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)


නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය. 

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත. 

උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.  

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර  එක් අපෙක්ෂකයකූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයනි 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.


(කාංචන කුමාර ආරියදාස )


 

මුලතිව් පුදුකුඩිරිප්පු ජනතාව මුලතිව් පුදුකුඩිරිප්පු මහ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(සිතුම් චතුරංග)

 


මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය

( කීර්ති ප්‍රනාන්දු  )


ත්‍රිකුණාමල දිස්ත්‍රිකය

(අමදෝරු අමරජීව)


බදුල්ල දිස්ත්‍රික්කය

(ප්‍රසාද් රුක්මල්)


 



අදහස් (15)

ජනපතිවරණය ඇරැඹේ

පිටරැටියා Saturday, 21 September 2024 08:07 AM

මාළිමාවට ජයෙන් ජයම වේවා !,අපේ රටට යහපතක්ම වේවා .

:       120       99

ලක්වැසියෝSaturday, 21 September 2024 10:49 AM

අපේ රටට යහපතක්ම වේවා ඒත් යම් පක්ෂයක් ආරම්භ කලාට පසුව රටේ කර්මාන්ත ශාලා හා සම්පත් ගිනිබත් කර විරුද්ධ පාක්ෂිකයන් අමුඅමුවේ ඝාතනය කල පක්ෂයකට සම්බන්ධ කෙනෙක් ඉදිරිපත් වේ නම් ඔවුන්ට ජයග්‍රහණය නොලැබේවා

:       16       42

බණ්ඩා Saturday, 21 September 2024 09:24 AM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාදිපති ලෙස පත් විමෙන් ජයගන්නේ රට මෙන්ම ඔබ සැම ය. ඔහු ට රකින්නට පරපුරක් හෝ කල්ලි, කන්ඩායමක් නැත. ඔහුට පැරදුනත් නැතිවෙන්නට දෙයක් නැත. දිනුවත් පුද්ගලිකව ලබා ගන්නට දෙයක් නැත. ඔහු තරම් ජාතිය, ආගම සහ අපේ උරුමය පිලිබඳ දැනුමක් ඇති වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ද නැත.

:       22       12

Shashika519 Saturday, 21 September 2024 01:50 PM

ඔව්. ආයේ මහ බැංකුව කඩන්නේ නෑ, බාර් ලයිසන් දෙන්නේ නෑ. රජයේ ඉඩම් ඇමැතිවරුන්ට දෙන්නේ නෑ කිව්වා...!

:       5       6

beauSaturday, 21 September 2024 02:39 PM

ඔව් දෙන්න, දෙන්න. පරපුරක් නැති වුණාට බැංකු හොරකම් කරන කොට නම් හත්මුතු පරම්පරාවටම සෑහෙන්න තමයි හොරකම් කළේ...

:       5       5

Nilmini Saturday, 21 September 2024 03:24 PM

බණ්ඩා ඉදිරිපත් කළ අදහස ඉතාමත් නිවැරැදියි. ඒකට ඩිස්ලයික් දමපු අයට වැහිනැති හෙන වදීවා..!

:       1       0

pj Saturday, 21 September 2024 09:58 AM

මාලිමාවට ජයවේවා

:       25       20

ටිල්වින්Saturday, 21 September 2024 02:27 PM

දුරකථනයට ජයවේවා..!

:       7       13

Duminda pradeep Saturday, 21 September 2024 12:25 PM

අපේ රටට හැම දේම තිබුනට හොද නයකයේක් නැ අනුර කුමාර මහතයා හොද දෙයක් කරයි කලින් හොරුන්ව අළලා දඩුවම දෙන්න ඔනේ

:       25       18

පිටිගල මිලානෝ Saturday, 21 September 2024 01:48 PM

මාලිමාවට කෝටියක්

:       21       8

jagath Saturday, 21 September 2024 01:49 PM

දිනන සජිත්ට ජයවේවා...!

:       10       19

jagath Saturday, 21 September 2024 01:53 PM

අත්හදා බලන්න AKD ට රට දෙන්න එපා.. තෙල් මිල අනිවාර්යයෙන් වැඩිවේවි. රුපියල තව බාල්දු වෙයි. රනිල් ළඟ ඉන්නේ පරණ හොරු සෙට් එක... සජිත් තමයි අවසාන විකල්පය...

:       9       14

සමන්ත Saturday, 21 September 2024 02:23 PM

දුරකථනයට ජයවේවා! ආණ්ඩුවක් නැතිව විපක්ෂයේ සිට සජිත් කළ සේවයට වටිනාකමක් ලැබිය යුතුයි. මිනීමරුවන්ට රට බාරදීලා තවත් ආපස්සට රට නොයන්න නම් සජිත් ජයගත යුතුයි...

:       7       10

විමුක්ති Saturday, 21 September 2024 02:26 PM

අංක 1 සජිත් ජයගත යුතුයි. බැරිම වුණොත් රනිල්. අනුරට, ලාල් කාන්තට, හඳුන්නෙත්තිට රටක් නෙවෙයි.. ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරලා කලපුරුද්දක් හෝ පළපුරුද්දක් නෑ. කන්ඩායමකුත් නෑ. මේ නිසාම රට වෙනුවෙන් සජිත් ජයගත යුතුයි...

:       7       11

Gagana Saturday, 21 September 2024 04:32 PM

කට්ටිය හෙට හිතයි අපරාදේ මාලිමාව වියදම් කරපු සල්ලි කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 34 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1035 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1274 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 516 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1663 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5357 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site