IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජනපතිවරණයට එනවාද? නැද්ද?

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතැයි තමා කොතැනකවත් කියා නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබේ.

කොළඹ දී නත්තල් නිවාඩුවට පෙර ඇමතිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී අමාත්‍යවරයකු ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ " සර්, මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියන කතාව ඇතැමුන් කියනවා, මොකක්ද මේකේ ඇත්ත නැත්ත යනුවෙනි.

ඊට පිළිතුරක් දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ " මම තවම එනවා කියලත් නෑ. එන්නේ නෑ කියලත් නෑ. කොහොම වුණත් රටේ ආර්ථිකය ගොඩ ගන්න තව වැඩකටයුතු බොහොම කරන්න තියෙනවා, යනුවෙනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ යුතුව තිබෙනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඊට කාලය අවශ්‍යයි. යනුවෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.



අදහස් (10)

ජනපතිවරණයට එනවාද? නැද්ද?

Lakmal Tuesday, 26 December 2023 02:17 PM

වරෙන්.. සලකන්න මග බලන් ඉන්නේ ඔක්කෝටම...!

:       0       0

Prabha Tuesday, 26 December 2023 02:47 PM

රස දැනුනනේ... ආයේ ඉතින් බලෙන් එන්න තමයි හිත...

:       0       0

Kumara Tuesday, 26 December 2023 03:30 PM

ආවත් එකයි... නාවත් එකයි...

:       0       0

fairoos Tuesday, 26 December 2023 03:33 PM

ඡන්දයක් තියන්න එපෑයෑ ඉස්සෙල්ලා...!

:       0       0

sisira Tuesday, 26 December 2023 09:17 PM

පැහැදිලි වශයෙන්ම ජනාධිපතිවරණයක් පවත්වන බව කියා ඇත. ජනපතිවරණයට එනවාද? නැද්ද? යන්නද සුදුසු අවස්ථාවේ ප්‍රකාශ කරනු ඇත. මැතිවරණයක් පිළිබඳව අදහස් විමසමින් ජනාධිපතිවරයා වටා කරෙනවාට වඩා සුදුසු වන්නේ පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය නම් තමා විසින් සිදුකළ යුතුවන්නේ මොනවාද? මැතිවරණ කොට්ඨාශයේ තිබෙන ගැටළු මොනවද? ඒ සඳහා විසඳුම් මොනවාද? යන්න සූදානමක් නොමැතිව ජනාධිපතිවරයාගේ මගින් හෝ එතුමා නිසා නැවත පාර්ලිමේන්තුවට පත්වීමේ යුගය අවසන් වෙමින් පවතියි. පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය නම් ගැටළු සඳහා විසඳුම් සහිතව සැලසුමක් තිබිය යුතුවේ...

:       0       0

Perera Tuesday, 26 December 2023 09:38 PM

මේ අයට හොඳින් හරි, නරකින් හරි දිනාගන්න බැරි නම් කිසිදාක ඡන්දයක් තියන්නේ නැහැ. ඊට විරුද්ධ වුණොත් හමුදාව, පොලිසිය දාලා විරෝධතා මර්ධනය කරනු ඇත...

:       0       0

චතුරි Wednesday, 27 December 2023 06:33 AM

හොඳම දේ නෑවිත් ඉන්න එක. බයියත් එක්ක එකතු වෙලා බන්කර දෙක තුනක් හොයලා තියාගන්න. රට දියුණු කරන්නේ කොහොමද? මහා පරිමාණ තක්කඩි හොරු රැළ එලියේ අය දැන් මහ ඡන්දෙටත් ලෑස්ති වෙනවා. අසරණ ජනතාව තක්කඩියන්ගේ ණය ගෙවනවා. සේරටම හොඳ පාඩමක් උගන්නන්නේ මෙදාපාර. රනිල් හිතන් ඉන්නේ... රටේ දේපළ අඩු මුදලට විකුණලා මහ පරිමාණයෙන්... මුදල් පොලියට අරගෙන. රට දියුණු කෙරුවා කියන්න... මොවුන්ගේ අම්මලාත් කනකර උකස් කරලා දේපල විකුණම් කාපු නිසා තමයි, මේ නඩේ රට විකුණම් කන්නේ. ජනතාවගෙන් අවසර ගන්නේ නැහැ. මේ අයගේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේපල වගේ විකුණන්නේ..!

:       0       1

සුපුන් චාමර Wednesday, 27 December 2023 08:15 AM

කොහොමත් එකයි. ආවත් පරාදයි. නාවත් පරාදයි. ඇවිල්ලා දිනුවොත් රටේ ඉතිරි ටිකත් ඉවරයි...

:       0       2

S,p,bandara Wednesday, 27 December 2023 09:48 AM

නියත පරාජය. මුලු රටෙන්ම ඡන්ද ලක්ෂ 4යි. අනුර දිනනවා. ඒක වළක්වන්න බෑ. අපිත් හොඳ unp තමයි ඉස්සර...!

:       0       2

Sunil Wednesday, 27 December 2023 10:29 AM

තිබ්බ දේවල් සියලුම දේ විකුණයි. මෙයාගෙන් ගත්තොත් පමණයි.. ඉන්දියානු ගොට්ටෙක්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 530 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 651 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 254 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1060 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 897 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site