IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න)

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන්  වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

අතීත ප්‍රාදේශීය සභා හා නගර සභා යනු දූෂිත දේශපාලනයේ පෙර පාසල් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

කෝට්ටේ  පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

"පාර්ලිමේන්තුවට පත් වී සිටින අපේ 159 දෙනාම පවුල් බලයෙන් සල්ලි බලයෙන් පත් වුණ අය නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු. ඔබ අතර ඉන්න මිනිස්සු. ඉස්සර වගේ පාර්ලිමේන්තුවේ  කෑ ගහන්නෙ ගහගන්නේ නෑ. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවන් පැමිණි විට ළමයින් ඉවත් කරන්න කියා කතානායකට කියන්න අවශ්‍ය වෙන්නේ නෑ . ඒ තරම් විනීතව, නීතිගරුකව හා දේශපාලන පරිණත භාවයකින් යුක්තව  අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හැසිරෙනවා යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (1)

ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 10:29 AM

"අතීතයේ ප්‍රාදේශීය සභා නගර සභා යනු දූෂිත දේශපාලනයේ පෙර පාසැල්" ඒක තමයි සත්‍ය !

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංගමයේ දෙන්නෙක් අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 23 2 0

ලංකා ගමනා ගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරීවරයා ( ආවරණ) සහ ආරක්ෂක නිලධාරියකු රුපියල් 100,000 අල්ලස් මුදලක් ලබා ගනිද්ද


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 134 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 23 584 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති
2025 අප්‍රේල් මස 23 83 0

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක


රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 484 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 335 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 623 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 319 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site