(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්‍රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය.
ආශ්වා රෝහක රථ හෝ වෙනත් පරිවාර රථ කිසිවක් නොතිබිණි.
අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු ආරාධිතයන් පැමිණීමේ දී ද ඉදිරිපසින් පැමිණියේ එක් පොලිස් යතුරුපැදියක් පමණි.
ජනපති ඇතුළු නායකයන් පැමිණීමේදී ඔවුන්ගේ බිරියන්,සැමියන් පැමිණීම මීට පෙර නිදහස් උළෙල වලදී දැකගත හැකි වූ නමුත් මෙවර එවැනි දෙයක් සිදු නොවීය.
ඡායා ළහිරු හර්ෂණ
77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය.
සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩවිය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී සිටී.
ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇරඹිණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපතිගේ තනියට යතුරුපැදි තුනක් පමණයි
Harsha Gunathilake Tuesday, 04 February 2025 09:44 AM
දැන් ඔයාලා කතා කරන්න