IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


‘ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘

 (නිමල කොඩිතුවක්කු)

පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  එකග වී ඇති බැවින්  සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් නායකයාට ඇත්තේ ජනවරමක් නොමැති විකෘති බහුතරයක තවකාලික වරමක් බැවින්  ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රූකඩයක් බවට පත්ව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

බොරු ප්‍රතිරුප නිර්මාණය කර ගොඩනැගුණු ඇටසැකිලි හරහා ජාත්‍යන්තර සාකච්ඡා සිදුකළ නොහැකි බවත් මේ වන විට රට වෙන්දේසිලන්තයක් බවට පත්ව ඇති බවත් ගම්පහ පැවැති සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමුළුව අමතමින් ඔහු කීවේය.

රජය අයි.එම්.එෆ් ගිවිසුම ගැන ජනතවට බොරු කියා ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් නම් පාලකයන්ට ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බවත් විපක්ෂනායකවරයා පැවසීය.



අදහස් (3)

‘ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘

Kamal Koyrala Tuesday, 16 July 2024 02:39 PM

ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා මේ බව ලිඛිතව ලබාගෙන මහජනතාවට ලබාදෙන්න කට කතා විශ්වාස නොකරයි

:       1       34

Ashen Tuesday, 16 July 2024 04:32 PM

වත්මන් නායකයාට ඇත්තේ ජනවරමක් නොමැති විකෘති බහුතරයක තවකාලික වරමක් බැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රූකඩයක් බවට පත්ව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය. බොරු ප්‍රතිරුප නිර්මාණය කර ගොඩනැගුණු ඇටසැකිලි හරහා ජාත්‍යන්තර සාකච්ඡා සිදුකළ නොහැකි බවත් මේ වන විට රට වෙන්දේසිලන්තයක් බවට පත්ව ඇති බවත් ගම්පහ පැවැති සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමුළුව අමතමින් ඔහු කීවේය.

:       2       0

shantha Wednesday, 17 July 2024 01:10 AM

කවුදෝ කට්ටියක් මේ මෝඩයාව අන්දන්න " බොරු " ජනමත සමීක්ෂණ වගයක් දාලා. ඒකට අනුව මේ හොරසල්ලි ගහන මෝඩ පුතානෝට 80% ජනමතයලු. ඒක දැකපු වෙලාවේ පටන් මේකා උඩින් යන්නේ.හැබැයි දැන් ඒක බොරු බව මිනිහා දැනගෙනලු. පව් මෝඩ පුතා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට
2024 නොවැම්බර් මස 30 78 0

පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අ‍ැතැයි පූනෑව පොලිසිය කියයි.


නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
2024 නොවැම්බර් මස 30 2432 0

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ


සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි
2024 නොවැම්බර් මස 30 2371 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍


මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
2024 නොවැම්බර් මස 30 1533 0

නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)


‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට
2024 නොවැම්බර් මස 30 662 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී


අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු
2024 නොවැම්බර් මස 30 965 0

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 594 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 801 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2229 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site