(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍ර දේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අනාවරණය කරගත් වාහන 404 කට අදාල කූඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා
sam Saturday, 11 January 2025 06:10 AM
ඔන්න මයිනලාගේ පක්ෂයේ කට්ටියගේ කෙරුවාව...
කරුණාරත්න Saturday, 11 January 2025 09:00 AM
ඒ කොහොමද එහෙම කරන්නේ අත් ට්‍රැක්ටරේට රෝද දෙකයිනේ තියෙන්නේ. පුදුම මිනිස්සුනේ... එතකොට ජීප් එකේ රෝද දෙකයිද තිබිලා තියෙන්නේ...?
Rohana Saturday, 11 January 2025 03:13 PM
මම නම් හිතන්නේ කිසිම ලියාපදිංචි කිරීමක් කරලා නැහැ. කරලා තියෙන්නේ අත් ට්‍රැක්ටරයේ අංකය අමුනාගෙන තිබීම වෙන්න පුළුවන්. එම පොහොට්ටුවා ලියාපදිංචිය ගන්න ගියා නම් මෝටර් රථ පරීක්ෂකගේ නිර්දේශය ලැබෙන්නේ නැහැ. දුන්නා නම් එක්කෝ මහින්ද සුළඟට වෙන්න පුළුවන්... එහෙමත් නැත්නම් වාහන හිමිකරුගේ අසල්වැසියෙක් RMV එකේ ඉන්නවා ඇති...!