IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


ජපානයේ දුම්රියක පිහි ප්‍රහාරයත්

ජපානයේ දුම්රියක මගීන්ට පිහි ප්‍රහාර එල්ල කළ තරුණියක පොලිස් අත්අඩංගුවට පත්වුණු බව මාධ්‍ය වාර්තා කරයි.

පිහි ප්‍රහාරයට ලක්වූයේ අවුරුදු පිරිමින් සිවුදෙනෙකි. පිහි ප්‍රහාරය එල්ල තළ තරුණිය 20 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය පවසයි.

පිහි ප්‍රහාරය එල්පල කෙරුණේ ටෝකියෝ නුවර දුම්රියක් තුළය. තරුණිය පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. තුවාල ලැබූ සිවු දෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණි.

පිහි ප්‍රහාරය එල්ල කර තරුණිය මෙල්ල කර ගනිමින් ඇය පොලිසියට බාර දුන්නේ දුම්රියේ සිටි සෙසු මගීන් යැයි ද පැවැසෙයි.

(ජපෑන් ටයිම්ස් ඇසුරිනි)



අදහස් (1)

ජපානයේ දුම්රියක පිහි ප්‍රහාරයත්

Nihal Friday, 05 January 2024 12:18 AM

පසුගිය දවසක හිටපු අගමැති වෙඩි තියලා මැරුවා... සියදිවි හානිකර ගැනීම් වලිනුත් බොක්ස් ඔපිස් වාර්තා තබුන රටක්... යූරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඒ ටිකමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පොලිසියට ’’සින්ගල් කැබ්’’ දෙන්න ඉන්දීය ගිවිසුමක්
2025 ජනවාරි මස 16 61 0

ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා ’’සින්ගල් කැබ්’’ රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ


ජනපති චීන සංචාරයේ තෙවැනි දිනය අරඹයි
2025 ජනවාරි මස 16 108 0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද


නළු සයිෆ් අලී ඛාන්ට අකරතැබ්බක්
2025 ජනවාරි මස 16 601 0

බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බ


හොර හරක් ගෙන ගිය හතරක් කොටුවෙයි
2025 ජනවාරි මස 16 126 0

මහියංගණ පගරගම්මන සිට බදුල්ලට කැබ් රථයකින් හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි එළගවයින් හයදෙනෙකු සමග සැකපිට පුද්ගලයන් සිව


පළාත් හතරකට අදත් වැස්ස
2025 ජනවාරි මස 16 139 0

උතුරු මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !
2025 ජනවාරි මස 16 1030 0

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 266 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 564 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 312 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site