(ඉන්දිකා රාමනායක)
බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ලබන 21 දින ඔහුගේ මුලස්ථානයේ අනුගාමිකයන්ගේ ඒකරාශි කරගනිමින් පැවැත්වීමට නියමිත රැස්වීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නා ලෙසට ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතා නීතිඥවරයකු සමග පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
පවුල් පිටින් මෙම රැස්වීමට සහභාගි වන ලෙසට දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම මගින් ඉල්ලා ඇති බවද පිවිතුරු හෙළි උරුමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
21 වන දින පවුල් පිටින් ඔහුගේ මුලස්ථානය වෙත පැමිණ දේව මෙහෙයක් ලෙසින් ඔහු විසින් හදුන්වන රැස්වීමක මගින් ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයන් වලක්වා ගැනීම සදහා මෙම අධිකරණ තහනම් නියෝගය ලබා ගන්නා ලෙසට ද එම ලිපිය මගින් ඉල්ලා සිටියේය.
ජාතීන් හා ආගම් අතර ගැටුම් ඇතිවීමට තුඩු දෙන ආකාරයේ ප්ර කාශ කරනු ලබන ජෙරම් ප්ර නාන්දු නැමැති මෙම දේවගැතිවරයා සහ ඔහුගේ මෙම වෛරී හැසිරීම අනුමත කරමින් ඔහුට ආධාර අනුබල ලබා දෙන ඔහුගේ අනුගාමිකයන් එක්ව නැවත වතාවක් මෙවැනි රැස්වීමක් පැවැත්වීම නිසා සාමය ආගමික සංහිදියාව අගයන මෙවැනි ක්‍රියා හෙළා දකින මෙරට ජනතාව අනතර දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය හැකි බවද පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධි කරණය යටතේද පරීක්ෂණ ක්රිැයාත්ම විය යුතු බවට ද ඔවුන් ඉල්ලා සිටියේය.
ඉකුත් (15) දින ද පිවිතුරු හෙළි උතරුමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජෙරම්ගේ රැස්වීමට තහනම් නියෝගයක් දෙන්න
නිහාල් Thursday, 18 May 2023 07:09 PM
මුස්ලිම් අය අතෑරලා එන්න කතෝලික අය එක්ක ගහ මරාගන්න. එතකොට රාජපක්ෂ කෙනෙක් එනව රට ජාතිය ආගම බේරා ගන්න. ඒ අවසාන අවස්ථාවට සහ සම්බන්ධ වෙලා ඡන්දයක් දාලා පින් ලබාගමු. එන්න ආගම්වාදය අවුස්සන.
bamunuarachchiFriday, 19 May 2023 03:45 PM
මෙතැන කමෙන්ට්ස් දාන මැට්ටෝ ජතිවාදය, ආගම්වාදය කියන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතිපාටයි. අන්‍ය ආගමිකයෝ, හම්බයෝ අප පන්සල් ඉඩම් අල්ලාගෙන ඉන්න කොට, ඔවුන් ඉන්න පරදේශවලට අරාබි නම් ඇතුළත් කරන බව සිංහල අපිට පෙන්වා දීම ආගම් වාදයද? හම්බයා, දෙමළා රට කෑවත් අපි නිශ්ශබ්දව ඉන්න ඕනේ කියලා මේ කාලකන්නි හිතන්නේ. කාලකන්නි සිංහල බෞද්ධයින්.
Channa Thursday, 18 May 2023 07:54 PM
ජාති වාදය සහ ආගම් වාදය අවුස්සන්නේ නැතුව බංකොලොත් වෙච්ච පක්ශෙට තව දෙතුන් දෙනෙක්වත් හොයා ගන්න බලන්න.
swene Friday, 19 May 2023 05:25 AM
දේශපාලන අනාථයින් ඔවැනි සිද්ධීන් දඩමීමා කරගෙන නැගිටීමට තැත් කරනවා. තමුන් කළ ප්‍රකාශ සබැඳිව ජනතාවට ප්‍රසිද්ධියේ කරුණු පැහැදිලි කිරීමක් හෝ සමාව අයැදීම හෝ පදනම්කොට මෙම හමුව පවත්වනවාද කියලා දන්නේ නැහැ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදීව ඔය හමුවට ඉඩ සැලසීම උචිත කියලයි මට හිතෙන්නේ...
Chamara Friday, 19 May 2023 06:51 AM
ඇත්තම ඒක හොඳයි
කීර්ති වර්ණකුලසූරිය Friday, 19 May 2023 07:09 AM
පිවිතුරු හෙළ උරුමයෙ තවත් පිවිතුරු අදහසක්. බොහොම අගෙයි
Bamunuarachchi Friday, 19 May 2023 03:46 PM
තහනම් නියෝග එපා... අපි කුරුඳු පොලු අරගෙන දේශනාව අහන්න යමු.