IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජල ගාස්තුව ඉහළට

(අජන්ත කුමාර අගලකඩ)

ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.

ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.

සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.

ඉකුත් 2016 වසරේ දී ජල ගාස්තු සංශෝධනක් කිරීමට තීරණය වූ අතර ,නමුත් එය ක්‍රියාත්මක නොවීය.

 



අදහස් (8)

ජල ගාස්තුව ඉහළට

ජගත් ලියනගේ Tuesday, 09 August 2022 01:02 AM

ඔය එක්කම ඇඟ බද්දකුත් ගන්න පුලුවන් නං සියල්ල සම්පූර්ණයි. මරෙ මරු.

:       3       37

දිමුත්Friday, 12 August 2022 12:03 PM

ඇයි දැන් අපේ පඩි වැඩි වෙලානේ.

:       0       0

sharm warn Tuesday, 09 August 2022 09:22 AM

අපිට බිල් වැඩි කරන්න කලින් අර පොලු තියල යහතින් වැජඹෙන පර්ලිමෙන්තුවෙ හොරුන්ගෙ හිග මුදල් අය කර ගන්න.

:       1       43

Hafeel Tuesday, 09 August 2022 02:23 PM

පොලු තියල ඉන්නේ 134 හොරු රංචුව. ඔවුන්ගේ ඉල්ලීම ඔවුන්ව රැකගත යුතුයි සහ ඔවුන්ට තියන හොඳම ගැලවුම්කරුවා දැන් බලයේ ඉන්නේ. ඉතින් ඒ බර ජනතාවටම දරන්න සිදු වෙලා

:       1       20

සුරංගනාWednesday, 10 August 2022 07:26 AM

134 විතරද? එතකොට අනාගතයේ ඇමති කෙනෙක් වෙන්න සිටින KDL මන්ත්‍රී නොවී අවුරුදු 19ක් මන්ත්‍රී නිවාසයක සියලු පහසුකම් බුක්ති විදිනවා කියන්නේ පොලු තැඊමක් නොවෙයිද හෆීල්?

:       2       2

sharm warnWednesday, 10 August 2022 09:39 AM

සුරංගනාට දුක හිතිලා ලාල්කාන්ත මන්ත්‍රී නිවාසයක ඉන්නවා කියලා උඩ පනිනවා. ජනාධිපතිගේ සිටිඅ මුලු කැබිනට් මණ්ඩලයේ හිටපු අය සහ ඉන්න අය ඔවුන්ගේ අඹුදරුවන් ඇතුලු සනුහරේ පිටින් කෝටි ගණන් අපේ බදු මුදල් ගසා කාලා මඟුල් නටනවිට කිසි දුකක් නැහැ නේද? පව් ඒකට තමයි වහල් මානසිකත්වය කියන්නේ

:       4       2

SL Tuesday, 09 August 2022 01:50 PM

ඉස්සර වෙලාම පරිසර වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි

:       0       4

SL Tuesday, 09 August 2022 01:51 PM

ඉස්සර වෙලාම පරිසර , වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා , හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. මේ ආයතන වල ඉන්නා ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නොමැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අවසර නැතිව සැප රියෙන් ජන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 35 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2029 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 807 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 134 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 668 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1199 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site