( ඩී.ජී.සුගතපාල)
ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ.
නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි සහ හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇත.
පොලිසිය පැවසුවේ සොරුන් විසින් නගරයේදි සහ බස් රථවලදිද නිවෙස්වලින්ද මුදල් පසුම්බි සොරකම් කර ගන්නා ලද සොරුන් ඒ්වායේ තිබු මුදල් ගෙන හිස් පසුම්බි මෙම වහලය මතට විසිකර ඇති බවය.
හැඳුනුම්පත් අයිතිකරුවන්ට දැනුම්දිමට පියවර ගන්නා බවද පොලිසිය පැවසිය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූ
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් , මැදදුම්බර ,පාතදුම්බර සහ උඩදුම්බර යන ප්‍රාදේශීය ලේකම්
දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල අගුණවැල්පැලැස්සේ දී අද 10 දින පස්වරුවේ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගස් දෙකක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්
ආකර්ෂණීය පොලී මුදලක් ලබාදෙන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටමින් රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා ලෙස ලබාගත
වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමා
පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්ව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් ,හැදුනුම්පත් රැසක් හමුවෙයි