IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


ජල මණ්ඩලය සුද්දෙකුට කෝටි 54ක් පුදලා



(සුජිත් හේවාජුලිගේ )

ජල සම්පත් මණ්ඩලයේ  දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත  කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට වැඩි  අත්තිකාරම් මුදල නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතව තිබී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ලේ ඉඩමක  බව එම වාර්තාවේ දැක්වේ.

මෙම ආත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු ඉඩමේ හිමිකාරීත්වය ලැබී නොතිබීම හේතුවෙන් දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම අතරමග නතර වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 25 ක් වෙන්කර තිබූ අතර රුපියල් කෝටි තිස් දෙකක අවිනිශ්චිත වෙන් කිරීම් ද දත්ත මධ්‍යස්ථානය සඳහා භාවිත කිරීමට තීරණය කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ අතර ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත පිළියෙල කිරීම සඳහා පෞද්ගලික නීතිඥයෙකු සහ නීතිඥ සමාගමක සේවය ලබාගෙන
මිලියන 0.645ක් ගෙවා තිබුණද එම කාර්යය ඉටුකර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය  ජල සම්පත් මණ්ඩලයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.



අදහස් (4)

ජල මණ්ඩලය සුද්දෙකුට කෝටි 54ක් පුදලා

පිටරටවැසියා Friday, 31 January 2025 09:10 AM

පළපුරුද්ද වැඩිකමට වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ?

:       1       5

Perera Friday, 31 January 2025 09:11 AM

වැඩක් නොකර කුට්ටියක් කඩාගන්න සැලැස්මක එක අංගයක් වගේ ඉඩමේ හිමිකාරීත්වය නොතිබීම.

:       0       3

ආසිරි Friday, 31 January 2025 10:11 AM

ලංකාවේ මෙච්චර සමාගම් තියෙද්දී... නෙදර්ලන්ත සමාගම් වලට දෙන්නේ මොකටද කොන්ත්‍රාත්..?

:       0       6

Lalla Friday, 31 January 2025 10:41 AM

ඔය ගොඩනැල්ල හදන්න ලංකාවේ සමාගම්වලට බැරිකම මොකක්ද? මණ්ඩලයේ ලොක්කන්ට විදේශීය සංචාර දෙන්න අපේ සමාගම් බෑ කියලාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ
2025 ජනවාරි මස 31 87 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 3065 ක් මෙරටට පිටුවහල් කිරීමේ අවදා



යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි
2025 ජනවාරි මස 31 255 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී ව


තෙල් සංස්ථා ලොක්කාට ඇප
2025 ජනවාරි මස 31 217 0

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිප


පෝෂණ සැසිය රැස් වෙයි
2025 ජනවාරි මස 31 67 0

මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේ ම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳ


සජබ - එජාප මැතිවරණ වලට එකට
2025 ජනවාරි මස 31 619 2

එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 63 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 685 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 713 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site