(රේඛා තරංගනී ෆොන්සේකා)
වැටුප් වැඩි නොවීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ ඉදිරිපිටදී අද (23) දහවල් පැවැත්විණි.
රාජගිරියේ,මාලිගාකන්ද,පොල්වත්ත,සොයිසාපුර,අඟුලාන,තෙලවල,මොරටුව,පානදුර,අත්තිඩිය,දෙහිවල යන ජල සම්පාදන සේවා ස්ථාන දහයේ සේවක සේවිකාවෝ මෙම විරෝධතාවට එක්ව සිටියහ.
ජලසම්පාදන සේවකයන් සඳහා වසර තුනෙන් තුනට වැඩිවන නව වැටුප් වැඩිවීම 2021 ජනවාරි මස සිට ලැබිය යුතු වුවද මෙතෙක් එය ලැබී නැතැයි ඔවුහු පැවැසූහ.
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජල සේවකයෝ වැටුප් වර්ධක ඉල්ලති
lalithm Wednesday, 24 March 2021 04:47 AM
අපිට නම් පඩිත් නැහැ, රස්සාත් නැහැ. මේ අයට කොරෝනා හැදිලාම යන්න ඕනේ.... මේ කරන ඉල්ලීම් වලට..