IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජලගැලුම් නිම්නයේ ගවමඩුව කඩාදමයි


(ඩබ් ඒ පියතිලක )

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ  වේහෙරගොඩ යාය ප්‍රදේශයේ ඓතිහාසික පුරා විද්‍යා භුමියේ සකසා තිබු  ගවමඩු  හිමිවරු පිරිසක් සහ පුද්ගලයින් පිරිසක් විසින්  අද (06)  කඩා ගිනි තබා  විනාශ කර  දැමිමට කටයුතු කළහ. 

එම ස්ථානයට පැමිණි ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස  පවසා සිටියේ ඓතිහාසික වටිනා කමක් ඇති පුණ්‍ය භූමි තුළ හරක් මඩු  හදන්න කිසිසෙත්ම ඉඩ දිය නොහැකි බවයි.

එමෙන්ම බෞද්ධ විහාරස්ථාන තුළ හරක් මඩු ගහන්න ඉඩ දෙන්න බැරි නිසා නිළධාරින් නිහඩව සිටියාට බුද්ධශාසනය ආරක්ෂා කිරිමට සිටින අපිට නිහඩව සිටිය නොහැකි බව එම ස්වාමින් වහන්සේලා  පවසා සිටියහ.

මේ  සදහා ස්වාමින් වහන්සේලා තිහක් පමණ සහ ප්‍රදේශවාසින් සේම විවිධ පරිසර සංවිධානවල නියෝජිතයන් පැමිණ  සිටියහ.



අදහස් (2)

ජලගැලුම් නිම්නයේ ගවමඩුව කඩාදමයි

fairoos Sunday, 06 December 2020 12:37 PM

නියමයි පොලිසිය ...

:       2       7

BamunuarachchiTuesday, 08 December 2020 03:02 AM

කොකෙන් බැරිනම් කෙකෙන් හරි වැඩේ කෙරෙන්න ඕනේ. ඉදිරියටම යව් හෙලයනි ඉදිරියටම යව්. තවටික දවසකින් මෙතන පල්ලියකුත් හදාවි

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2405 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 584 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1159 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6063 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 819 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5083 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site