IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජීවන බරට කාන්තාවෝ පාරට බසති

(ශාන්ත රත්නායක)

ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය.

එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකි වීමෙන් ඇත්ත මුන් මන්දපෝෂණ මන්ද පෝෂණ තත්ත්වයට ද පත් ව ඇති බව ය හා පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ,සපත්තු යනාදී ඉතා මිල අධික බවත් රටට බරක් ව පවතින ඇමති වරප්‍රසාද වහා අහෝසි කරන ලෙසත් ඔවුන් රජයට බලකර සිටිය



අදහස් (4)

ජීවන බරට කාන්තාවෝ පාරට බසති

SUNIL MILANO Thursday, 15 September 2022 07:34 PM

මේ පාරට බැහැලා ඉන්නේ නම් මොකක්දෝ මගඩියකට. මෙයාලගේ ඇඟවල් බැලුවාම... කිසිම හෙණයක් නැහැ.

:       1       4

Bamunuarachchi Friday, 16 September 2022 06:05 AM

ඇඳන් ඉන්න ඇඳුම් සහ ඇඟේ සයිස් එක දැක්කාම කිසිම ජීවන බරක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. ඔහොම කෑගහලා ගියාම ඔය අසාමාන්‍ය තරබාරුව ටිකක් බහියි. ලෙඩරෝග අඩුවී රටට සෙතක් වේවි. ජීවන බර ඔබලාට විතරක් නොවෙයි අපිටත් තිබෙනවා. එකපාරට බැහැලා කෑගහලා වැඩක් තිබෙනවද කියා ඔය කොලේ ලියලාදෙන ගොයියන්ගෙන් අහන්න. පාරට බහින්න රාජ්‍ය ඇමැතිවරු පත්කළාට... ඔවුන්ගෙන් රටට වැඩක් නැහැ. ගීතලාගෙන් සිනමාවට සේවයක් වුනෙත් නැහැ. ගස්වටේ දිව්වා පමණයි...

:       2       6

SanthuFriday, 16 September 2022 11:23 AM

මගෙ අම්මෝ...පින්තූර දැක්ක ගමන් මටත් හිතුනදේ

:       0       7

Santhu Friday, 16 September 2022 11:27 AM

ඡීවන බර = තමුන්ගේ ශරීර බර ප්‍රමානය ද

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1295 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1120 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1058 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 690 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 588 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5286 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25406 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site