IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘ජීවන වියදම් කමිටුව’ හෙට රැස් වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන  වියදම් කමිටුව හෙට (23) පෙරවරුවේ රැස්වෙයි.

කිරිපිටි ,සිමෙන්ති  ,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් වැඩි කිරිමට, ඒවා ආනයන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති අතර, හෙට  පැවැත්වෙන ජීවන වියදම් කමිටු  රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය  .

මේ අතර, සම්බා සහ කීරි සම්බා පාලන මිල සම්බන්ධයෙන්ද හෙට  පැවැත්වෙන ජීවන වියදම් කමිටු  රැස්වීමේදී යළි සලකා බැලෙනු ඇතැයි වාර්තා වේ . 

 



අදහස් (5)

‘ජීවන වියදම් කමිටුව’ හෙට රැස් වෙයි

fairoos Wednesday, 22 September 2021 12:56 PM

දැන් කොහොමද ‘‘සැපද?‘‘ කියලා අහන්න අමතක වෙන්න එපා...

:       0       7

saman Wednesday, 22 September 2021 02:12 PM

අදායම් මට්ටම් අනුව බදු පනවා එම බදු මුදල් යොදවා ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත හෙලා දුප්පත් අසරණ ජනතාවට සහනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. අධික අදායම් ලබන අයවරුන්ට අධික බදුත්, අඩු අදායම් ලබන අයවරුන්ට අඩු බදුත් පැනවෙන සේ අදායම් මට්ටම් අනුව බදු ප්‍රතිපත්තිය සකසන මෙන් ඉල්ලා සිටිනවා.මේ සදහා අදායම් මට්ටම් වැඩිවීම අනුව බදු ප්‍රතිශත වැඩි කිරීම සුදුසුය.

:       0       4

senarathWednesday, 22 September 2021 04:36 PM

අපිත් අදායම් බදු ගෙවන්න කැමතියි,අදායම් මට්ටම් අනුව බදු ප්‍රතිශත වැඩි කරනවානම්.නැතිනම් වෙන්නේ ආයෙත් අඩු අදායම් ලබන අසරණ ජනතාවට අසාධාරණයක්

:       0       0

මහසෙන් Wednesday, 22 September 2021 04:31 PM

ඕක නිකන් කතන්දර සාප්පුවක් විතරයි.වෙන ඇති වැඩක් නෑ.වෙන්න ඕන ඒවා වෙලා ඉවරයි

:       0       0

Kumara Wednesday, 22 September 2021 04:32 PM

බණක් දහමක් අහගෙන ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 20 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 194 0


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 253 0


රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 615 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 735 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site