IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජේෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ)

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන්  විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා  තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපතිවරයාද  තමාට  උපදෙස් ලබාදුන් බව ඔහු සඳහන් කළේය.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට කෝටි 8000ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (10)

ජේෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්

සෙනෙවිරත්න Saturday, 11 May 2024 12:58 PM

ඕක කෙරෙනවට විශ්වාස කරන්න එපා... මෙයාලාම කියන විදියට බිලිියන 105ක පොල්ලක් මහ බැංකුව ඔය සහනය දීපු බැංකු වලට තියෙනවා... තවදුරටත් බැංකු දෙන්නම් කාසිවලට පොලී සහනය දෙන එකක් නැහැ. මේ ඇමැති කියන ඒවා කෙරෙන්නේ නැහැ. වාහන කී වතාවක් ගෙනාවාද?

:       2       23

ප්‍රනාන්දු Saturday, 11 May 2024 02:48 PM

කෙකර, කෙකර, කෙකර ගගා දැම්මා බිත්තරේ ඒක ඇතුලේ තියෙනවා බං බයිලා සාස්තරේ...

:       3       17

sene Saturday, 11 May 2024 03:37 PM

කිව්වොත් බොරුවක්, 5% බදු ගන්න පුලුවන් කීවා ඒ එකක් පමණයි, හෙන ගහන්න ඕනේ.

:       3       13

Bamunuarachchi Saturday, 11 May 2024 05:10 PM

අසුබවාදීව හිතන්නේ නැහැ... වැඩේ කෙරෙයි කියලා විශ්වාස කරනවා. පටන් ගන්නකොටම අපොයි ඕක වෙන්නේ නැහැ, ඔකේ හිලක් තිබෙනවා, කියලා හිතන්න පුරුදු කරපු ජාතියක්... සිංහල ජාතිය කියන්නේ...!

:       10       10

හැරල්ඩ් Saturday, 11 May 2024 05:38 PM

විශ්‍රාමිකයෝ සෑහෙන පිරිසක් ජීවත්වෙන්නේ ජීවිත කාලයක් කඹුරලා ඉතුරු කරගත්තු සොච්චමෙන් ලැබෙන පොලියෙන් තමයි. තවත් ඡන්ද ගුණ්ඩුවක් නොවී ඇත්තටම කෙරුණොත් හොඳයි...

:       1       21

සෙනා Saturday, 11 May 2024 07:07 PM

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථර තැම්පතු වල පොලී වලින් කපන 5% නැති කරන්න .. බොරු වට සුබ ආරංචි කතා එපා.. ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගෙන් කපාගත් බදු වලින් රට හදා ඇති පලේ මොකක්ද .. ඒ ඒඅය බෙහෙත් ගන්න සල්ලි උබලා කපා ගෙන රට හදන්නේ.. ඒ මිනිස්සු දුක් විදිනවා.. වයසක ලොක්කෝ රනිල් පොඩ්ඩක් හිතන්න

:       0       17

Nirmala Saturday, 11 May 2024 09:31 PM

මේ මොන කතාවක්ද? අපේ මුදල් තැන්පතු, ආයෝජන කර එමගින් ලබාගන්නා ලාභාංශ වලිනුයි අපට ගෙවන්නේ. පිනට දෙනවා නොවේ..

:       0       12

පර්සි කුරුනේරු Saturday, 11 May 2024 10:39 PM

මම විශ්‍රාමිකයෙක්මි තොපේ පොලිය දැන් අවශ්‍ය නැ. තොපි අපට ලැබෙන සොච්චම් පොළියටත් බදු ගහනව.දැන් දාල තියෙන්නෙ සියයට 8.7 පොළියට.පස්ස පැත්ත රත්වෙන කොටයි තොපිම ජ්‍යේෂ්ඨ පුරවැසියන් මතක් වෙන්නෙ

:       0       11

රාවණා Sunday, 12 May 2024 09:21 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රටට කළ සේවය ඇගයීම වෙනුවෙන් විශ්‍රාමයෙන් පසු ඔවුන්ගේ බැංකු තැන්පත් සඳහා ලබාදුන් 15% පොළිය ඇත්තවශයෙන්ම අගයකළ යුතුය. එහෙත් පසු කාලීනව ඉතාමත් අකාරුණික ලෙස එය පහත හෙලා ඔවුන්ගේ ජිවන තත්වය පහත හෙලීම අසාධාරණය. එසේම පිළිකුල් සහගතය. කෝටි ගණනින් රජයේ හිතවතුන්ට රාජ්‍ය බැංකු වලින් ණය මුදල් ලබාදී පසුකාලීනව ඒවා බොල්ණය වශයෙන් කපා හරිද්දී සහ මහ බැංකු අධිපති නන්දලාල් ගේ ගොලබාලයින්ගේ සහ කාර්යාල කාර්ය සහයකයින්ගේ අවම වැටුප ලක්ෂ ගණන් වලින් වැඩි කරගනිද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ බෙල්ලෙන්ම අල්ලා පහර දීමක් වැනි බැංකු පොලිය අඩුකිරීම නින්දිත නිවට ක්‍රියාවකි. කෑ බතේ පැහැරිම වැනිය. වෙනත් රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවියන්ට මෙන් සලකති. ලැබෙන වරප්‍රසාදද බොහෝය.

:       0       2

ජේ ගුනරත්න Thursday, 08 August 2024 05:23 AM

නැවත තැන්පත් කිරීමේදී මුල් මාස කිහිපය සඳහා ලබාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් ආපසු ගෙවීමට සිදුවනවා. එය නවතා ලීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 165 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 471 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 366 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 288 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 199 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1113 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site