(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මාස 03 ක කාලයක් තුළ විදේශ ගත වීමට අවසර දුන්නේය.
වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යෑමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥ්ඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල එලෙස අවසර දුන්නේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් පෙරේරා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.
ඇලෝසියස් මහතාට ප්‍රතිකාර ගැනීමට විදේශ ගත වීම සඳහා අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥ්ඥවරයා කළ ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලනාධීකාරියට දැනුම් දීමටද නියම කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට
kotiya Friday, 14 June 2024 03:33 AM
ආයි එයි ඈ.... බලන් හිටපල්ලා.....
Perera Friday, 14 June 2024 06:40 AM
රට යන එක ඉස්සෙල්ලා තහනම් කරනවා ඊට පස්සේ යන්න දෙනවා. ඊටත් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්