IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට

(ජේ ඒ එල් ජයසිංහ)

ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින්  මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම  අද පෙරවරුවේ සිදු කෙරිණි.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක  , මල්වතු අනූනායක දිඹුල් කුඹුරේ විමලබුද්ධි සහ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි යන හිමිපාණන් වහන්සේලා වෙත මෙහිදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීය.

මනුවර දිස්ත්‍රික් සංවිධායක හා මහනුවර සංවිධායක චන්ද්‍රසිරි විජේනායක,මහචාර්ය තිලක් සුබසිංහ.රසායනික විද්‍යා දේශක සිරිමෙවන් අබේසේකර ,ගයාන් කරුණාසේන , විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරි සුසන්ත අතුල කුමාර ( විශ්‍රාමික), යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (9)

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට

අමර Tuesday, 17 September 2024 04:22 PM

අන්තිම තුරුම්පුව.

:       1       6

රම්බොඩ Tuesday, 17 September 2024 04:38 PM

ස්වාමීන් වහන්සේලා ට අතට අත දුන්නද දන්නෙ නෑ. වඳින්න දන්නෙ නෑ. වැඳලා නැති නිසා.

:       2       0

nanada Tuesday, 17 September 2024 04:45 PM

මුන්ගේ හැටි දැක්කහම බය හිතෙනවා

:       2       0

යෝගා Tuesday, 17 September 2024 05:24 PM

පිටු 233 ක ප්‍රකාශනය අන්තිම මොහොතේ දෙන්නේ..., හාමුදුරුවෝ ඕක කියවලා ඉවර වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවර වෙයි කියලා හිතලයි. ඒක පිළිගන්න වන්න ගිහිල්ලා තියෙන්නේත් නායකයෝ නෙමෙයි ලපයි සිපයි ටිකක්...!

:       8       5

ranji Tuesday, 17 September 2024 05:29 PM

හොඳ කණ්ඩායමක් තෝරලා යවන්න තිබුණා නේද?

:       2       3

Surain Tuesday, 17 September 2024 06:05 PM

බුදුදහමට කරන්න පුළුවන් සියලුම අවමන් කරලා අවසානයේ එහි පිහිට පතාගෙන අවාට සමාව ලබුණත් විශ්වාසය කඩවී හමාරයි...!

:       17       9

duplicate Ralahami Tuesday, 17 September 2024 06:12 PM

අන්තිම තුරුම්පුව ගහන්න ආවට දැන් පරක්කු වැඩියි. ධර්මයේ පිහිට ලබන්න එනකොට පන්සිල් පාඩම් කරගෙන බෝගහට, බුදු පිළිමයට වැඳලා එන්න...

:       6       4

siri Tuesday, 17 September 2024 07:20 PM

මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ... දකින්න යනකොටවත් ශාන්ත විදිහට පිළිවෙළකට ඇඳගෙන ගියානම් වඩාත් හොඳයි නේද?

:       4       6

nimalsiri Tuesday, 17 September 2024 09:11 PM

ජාජබ 2024 ප්‍රතිපත්ති ප්‍රකාශය 2015 ජවිපෙ රට හදන වැඩපිලි වෙලටත් 2019 දේශයේ අපේක්ෂාවටත් කරුණු වශයෙන් වෙනසක් නැත. එහි සදහන් බොහෝ කරුණු 2016 හා 2020 අතර විශේෂයෙන් පුරවැසි පුහුණුව පාසැල් පොත්වල කරුණු වලින් ද දේශපාලන විද්‍යාව ගෘහ අාර්ථික විද්‍යාව ජනසංනිවේදනය කෘෂිකර්මය තාක්ෂණ විෂය වැනි ගුරු පොත්වල අන්තර් ගතයට සා පේක්ෂකව දුප්පත්ය. 332 අවසන් පිටුවෙහි ලාංකීය ජාතිය පරිකල්පනයට ඉඩ හරියි. ඒ හැර 2005 සිට පමණ ලක්රජය සහස්රක වැඩපිළිවෙලවල් යටතේ දැනට ඉටුකර ඇති හා 2030 ට අදාලව 2017 දී සැලසුම්සං කල වර්ධන ඉලක්ක මෙයට වඩා නිවැරදිය. වර්ජන හා කඩාකප්පල් වැඩ ෙනාවී නම් එම සැලසුම් තුල ලංකාව මෙම විනාශයට පත්වන්නේ නැත. බුදුදහම තුල හැදෙන පුරවැසි යෙකුගෙන් තොර සංවර්ධනයක් ලංකාවට නැත. නිවැරදි තීරණය නොගත්තොත් රට අනු රටක් වීමට දොරටු විශාලය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනිප හිනිදුම හිටපු සංවිධායක ඝාතනයට අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 19 127 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැ


රිය අනතුරින් තිදරු පියා මරුට
2024 සැප්තැම්බර් මස 19 245 0

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව ප්‍රදේයේදී අද ( 19) සිදුවු අනතුරකින් බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් පුත්


නිකවැරැටියෙත් වෙඩි තැබීමක් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 19 206 0

නිකවැරැටිය රස්නායකපුර නම්මුවාවේ දී සිදු කළ වෙඩි තැබීමකින් කුඩා කඩයක් පවත්වාගෙන යන එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි


ආහාර විස වීමෙන් 500ක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 19 297 0

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ


සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 338 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 263 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 42 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 121 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2174 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site