IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා

(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍ර දේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අනාවරණය කරගත් වාහන 404 කට අදාල කූඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු
2025 ජනවාරි මස 11 327 0

කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතු


අදත් තද වැසි තත්වයක්
2025 ජනවාරි මස 11 128 0

උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහල් නිවාසයේ 12 වැනි මහලින් වැටී දැරියක් මරුට
2025 ජනවාරි මස 11 694 0

බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි
2025 ජනවාරි මස 11 2464 0

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිද


ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා
2025 ජනවාරි මස 10 957 0

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිට


ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්
2025 ජනවාරි මස 10 2437 0

පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 107 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 513 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 274 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site