IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


ජොන්ස්ටන් ඇප මත මුදා හරියි

(විමුක්ති එස් රුද්‍රිගු)

එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(30) නියෝග කළාය.

එම සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට බාධා නොකරන ලෙසද හිටපු අමාත්‍යවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එසේම ඔහුට විරුද්ධව ගොනුකර ඇති තවත් චෝදනාවකට එළැඹෙන ජනවාරි 27 වෙනිදා මහාධිකරණයේ විභාගවන නඩුකරයක් සඳහා පෙනී සිටින ලෙසත් ඒ පිළිබඳ සාධක කොටුව අධිකරණයේ ගොනුකරන ලෙසත් මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

 



දියත

කෙසෙල්ගමු ඔයේ නාඳුනන මල සිරුරක්
2024 ඔක්තෝබර් මස 30 4 0

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබි (30) දින නාදුනන පුද්ගල මල සිරුරක් සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.


බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා
2024 ඔක්තෝබර් මස 30 175 0

මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා ඇති බවත් සම


‘කුඩු දේවි’ අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 30 317 0

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ගනේමුල්ල සංජීවගේ සහ දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්


කතරගම ජාතික පාසල සංගීතයෙන් දස්කම් පායි
2024 ඔක්තෝබර් මස 30 15 0

අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා සංගීත තරගයෙන් 2024 ජ්‍යෙෂ්ඨ එක රාගධාරී ඒකල වාදන (පිරිමි) ගිටාර් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, විශේෂ රාගධ


දිස්ත්‍රික්ක 11ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්
2024 ඔක්තෝබර් මස 30 124 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙක


ගුවන් යානා ඉන්ධන නළයක් පුපුරයි
2024 ඔක්තෝබර් මස 30 1200 0

ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්‍රදේශයේ කිහිපයකම ඉන්ධන කාන්දුවක් සිදුවෙමි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1078 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 619 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site