IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඥානසාරහිමිට එරෙහි ගොනු කළ නඩුව විභාගයට දිනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික සංහිදියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළැයි චෝදනා ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 14 වැනිදා සිට විභාග කිරීමට කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද  (24) තීරණය කළේය.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසාද් සාලී මහතා ඇතුළු  පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියම කළේය.

2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවකදී ජාතීන් අතර සංහිදියාව කඩවන ආකාරයේ ප්‍රකාශ කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත. මෙම පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඥාණසාර හිමියෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය ආරියදාස මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පරිගණක සාක්කි සම්බන්ධයෙන් පරීක්‍ෂා කර බැලීමට එහි ප්‍රවේශය අවශ්‍ය වී ඇති හෙයින් ඊට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

පරිගණක සාක්කි පරීක්‍ෂා කිරීමට එහි ප්‍රවේශය විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස රහස් පොලිසියට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ මාර්තු 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

 

 



අදහස් (6)

ඥානසාරහිමිට එරෙහි ගොනු කළ නඩුව විභාගයට දිනයක්

Bamunuarachchi Wednesday, 24 November 2021 08:17 PM

එතකොට අර ෂරියා නීතිය ඉල්ලපු හම්බ පුතාට නඩු නැද්ද?

:       28       8

Perera Thursday, 25 November 2021 04:31 AM

එක රටක් එක නීතියක් ක්‍රම වේදයට අනුව නීතිපතිවරයා ලබන වාරෙදී තාක්ෂණික හේතූන් මත නඩුව ඉල්ලා අස් කර ගනීවි

:       0       2

Sunil Thursday, 25 November 2021 06:18 AM

එක රටක එක නීතියක් ක්‍රියාත්මක කරන්න කිව්වේ.

:       0       2

jagath Thursday, 25 November 2021 10:32 AM

ජාතික සංහිඳියාව සහ සමගිය නැති කල පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන දැන තොරතුරු වසන් කරපු උදවියට ඔය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?නිකන් නාට්‍ය පෙන්නන්න එපා සර්

:       0       2

BamunuarachchiMonday, 29 November 2021 07:06 PM

දැන දැන වසන් කලේ ක්‍රිස්තියානි කාරයෝමයි. ඒ ගොල්ලෝ ප්‍රහාරය සිදුවෙන බව දැනගෙන පල්ලියට කිව්වානම් පුජාව නවත්වා ප්‍රහාරයෙන් වෙන අනතුර නවත්වා ගන්න තිබුනා. ප්‍රහාරය සිදුවෙන බව දන්නා ක්‍රිස්තියානි අය කලේ මේ පල්ලිවලට නොගොස් වෙන පල්ලි වලට ගියා. පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දන්නා නිලදාරීන් කලේ අදාළ තැන්වලට දැනුම දුන්නා . වගකිව යුතු පුද්ගලයින් ප්‍රහාරය වලක්වා ගන්න කටයුතු කලේ නැහැ මිසක් තොරතුරු වසන් කලේ නැහැ?

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 07:12 PM

කා එක්කද අපි සංහිඳියාවක් සොයන්නේ? මේ රටට ඔවුන් ඕනේත් නැහැ අපිට ඔවුන් සමග සංහිඳියාවක් ඕනෙත් නැහැ. අපි ඔවුන් නිසා ජීවත් වෙනවා නොවෙයි ඔවුන් අපේ නිශ්පාදන අඩු මිලට ගෙන අපිටම වැඩිමිලට විකුණා අපි නිසා ජීවත් වෙනවා. අන්තිමට සිංහලයා සතු ඉඩම් ටිකත් අයිති කර ගන්නවා. ඔහෙට ඕක තේරෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 23 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 974 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2159 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 294 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 159 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26657 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site