(යොහාන් භාසුර)
ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.
හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.
ඒ මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකෙරේ.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි
Searna Wednesday, 17 May 2023 01:36 PM
හරිම කණගාටුයි. අපි ආසම කරන ගායකයෙක්. විදේශ ගතවෙලා සිටියත් ඒ මහතාගේ ගීත අදටත් අපි රස විඳිනවා.. ටෝනි හසන් මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා...!
Bunny Preena Wednesday, 17 May 2023 04:13 PM
හොඳ දක්ෂ ගායකයෙක්... අපි ඔහුගේ හින්දි ගීත ගණනාවකින් හොඳ රසයක් වින්දා... එතුමාට ස්වර්ගය ප්‍රාර්ථනා කරනවා.
Nimal Saturday, 20 May 2023 11:41 AM
හින්දි භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇතිව හින්දි ගීත සිංහල ශ්රාවකයින් අතර ජනප්‍රිය කළ ඔහුට, නිවන් සුව පතමි...!