(ලක්මි කුඩලිගම)
ටොනික් මූඩි උපයෝගී කරගනිමින් විද්‍යුත් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ වරකාගොඩ ගොඩපොරහේන ප්‍රදේශයේ පදිංචි ජෝනා අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.
සැකකරු ගොඩපොර හේන ප්‍රදේශයේම පදිංචි ජෝනා නම් අනුවර්ත නාමයෙන් හැඳින්වෙන 33 හැවිරිදි අයෙකු බවත් ඔහු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු ඔහුගේ නිවසේ දීම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන අස්සේ රුපියල් දෙදහසේ හෙරොයින් මුලක් දමා මාර්ග වල නොයෙක් ස්ථානවල තබමින් විද්යුත්ක්රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවට පොලිසියට අනාවරණය කරගෙන ඇත.
මේ ක්‍රමය ඔස්සේ සැකකරු වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව පොලිසියට අනාවරණය කරගෙන තිබේ
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණලා