ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්ස්, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් ඒ. මිලී සහ විශේෂ මෙහෙයුම් නියෝජ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්කස් එවන්ස් යන මහත්වරුන් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඞ් අල්ලාගැනීමට කරන ලද මෙහෙයුම ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින්.
ඡායාරූපය - ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක සහ ධවල මන්දිර සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්යක්ෂ ඩැන් ස්කැවිනෝගේ ට්විටර් ගිණුමෙනි.
055
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්‍රම්ප් අයි.එස්.නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කරමින්
Kumar (Gulf) Sunday, 27 October 2019 05:34 PM
ජයවේවා ඇමෙරිකා,
anura Monday, 28 October 2019 03:52 AM
අප රටේ කරන ලද සාපරාධී ක්‍රියාවට ඔහුට අල්ලා දෙවියන්ගේ දඬුවම හිමිව ඇත..
janaka Monday, 28 October 2019 04:01 AM
මේ හැමදෙනාම අපරාධකාරයින්. හැමදෙනාම එකතුවෙලා මිනිසුන් මරාදැමීමට උපදෙස්, නියෝග, විධාන ලබා දෙමින් ඔවුන් මරා දමන අය. මීට විරුද්ධව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංවිධාන ක්‍රියාත්මක විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අය නිදිද?
indika Monday, 28 October 2019 04:03 AM
මේ රටවල්වල කවුරු බලයට ආවත් ප්‍රතිපත්තිය එකයි. හැමෝම එකතුවෙනවා ඒවාට. ඒකටත් එක්ක අපේ රට...
chandima Tuesday, 29 October 2019 01:44 AM
මෙහෙව් බලගතු රටක් එක්කලා එකතු වෙලා ඉදිරියට යන්න තියෙන අවස්ථාව නැති කරගන්න හදන අපේ මිනිස්සු ගැන තමයි කණගාටු. අපි හැරෙනකොට ඉන්දියාව ඒගොල්ලෝ එක්කලා කරට අත දාගෙන ගමන යනවා.
Kumar Tuesday, 29 October 2019 03:54 PM
ඔය පෙනෙන සේයාරුව ගන්න එම කාමරය තුල සිටි හමුදා නිලධාරීන් වෙන කාමරයකට යැව්ව වගයි මෙරට ප්රවෘත්ති ආයතන කියන්නෙ.
Nihal Tuesday, 29 October 2019 07:11 PM
අල්ලා දෙවියෝ නිසි දඬුවම ලබාදුන්නා..