(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය කමිටුවේ නායකත්වය දරන අතර, විශේෂඥ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත් කර ඇත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක්
JAYATH Friday, 09 June 2023 07:58 PM
මරු කමිටුව මේකේ ඉන්නේ ලංකාවේ ඉන්න නෙවෙයි, ලෝකෙම ඉන්න අංක එකේ virologist ලා කව්ද? දිනේෂ් සහ සීතා මාරම දේශපාලන කාලකන්නියෝ ඩබලක්...!!! ඔන්න බලාපල්ලා ඩෙංගු මදුරුවාට ඔවුන් හිටිතැන් නැති කරලයි මේ බාන පස්ස බලන්නේ...!!! අයියෝ මගේ රට!!!
ranjith Saturday, 10 June 2023 07:47 AM
රටේ ඩෙංගු පාලනයටත් දෙවියන්ගේම පිහිටයි. වෛරස් රෝග පිළීබඳ මහාචාර්ය කෙනෙක් තමයි තිස්ස විතාරණ කියන්නේ... MRI එකේ හිටපු ආදි ශිෂ්‍ය එයාලාගෙන් වැඩක් නැතිව නාඩගම් නටන හැටි.
nanda Saturday, 10 June 2023 07:49 AM
කමිටුවේ ලොක්කට හොඳට බෙරිහන් දෙන්න පුළුවන්... ඒ නිසා හේන්වල අලි එළවන්න දැම්මොත් හොඳයි.
Gunasinghe Saturday, 10 June 2023 08:40 AM
ඩෙංගු මදුරුවා බෝවීම පාලනය, මදුරුවාට ඩෙංගු විෂබීජ ලබාගන්න තියෙන තැන් අවහිර කිරීමට, සියලුම ඩෙංගු වැළඳුණු රෝගීන්ට මදුරු දැල් භාවිතා කිරීම අනිවාර්ය කිරීම...
පැරකුම්Sunday, 11 June 2023 01:08 AM
රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති කාලේ පටන් මම ඉදිරිපත් කළ යෝජනා බලධාරීන් තඹේකට ගණන් ගත්තේ නෑ. මොකද අපේ නමේ අගට පට්ටන්තර පෝලිමක් නැති නිසා වෙන්න ඇති. ඒත් වෙන රටවල් ඒවා අනුගමනය කර ඉතා සාර්ථක ලෙස ඉතා අඩු පිරිවැයකින් මදුරු ගහණය පාලනය කරගෙන ජනතාවට සේවය කරන හැටි දැක්කම අපට දුකයි. අපේ පාලකයෝ නටන්නේ ඖෂධ කොම්පැනිවලට ඕන තාලයට බව ඉතා පැහැදිලියි. අපේම අවාසනාව. නැවත නැවතත් අපි ඔවුන්ටම ඡන්දෙ දීලා බලයට පත් කරගමු...
Samitha Senadhi Wijesiriwardhana. Sunday, 11 June 2023 07:51 AM
ඩෙංගු මදුරුවන් බෝවී, ඩෙංගු මරණ ගණන වැඩි වෙන්නට පටන්ගත් විට තමයි වගකිවයුතු නිලධාරීන් බලධාරීන් නින්දෙන් අවදි වෙන්නේ. නූගතුන් රජවූ ලෝකයක උගතුන්ට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. රටේ ජාතික ධනයෙන් ඉගෙනගත් උගතුන්ගෙන් රටට සේවයක් සලසන්නට නූගත් දේශපාලනඥයින් ඉඩ දෙන්නේ නැහැ. මේ සත්‍ය නොදන්නා රටේ ඇතැම් දෙනා උගතුන්ට දොස් කියනවා. ඒත්, බොහෝවිට මේ රටේ උගතුන්ට උපදෙස් දෙන්නේ අදාළ ක්ෂේත්රය ගැන පරිපූර්ණ දැනීමක් නැති අය. පර්යේෂණ කරන විද්වතුන් හට නිසිපරිදි පහසුකම් සපයා ඔවුන් දිරිමත් කොට ඒ අයගේ බුද්ධි මහිමය ඩෙංගු උවදුර මර්ධනය කිරීමට යොදවන්න පුළුවන්. ඒත්, සිදුවන්නේ, අදාල ක්ෂේත්රය ගැන මෙලෝ දැනීමක් නැති ඇතැම් දෙනා විකාර නටා ප්රශ්නය අවුල් කිරීමයි. රටේ පහත් බිම්, කාණු, දිය අගල්වල මදුරු කීටයින් වැහි වැහැලා. ඒත්, පොලිසිය සේ නිල ඇඳුමේ බලයෙන් මත්වූ පී.එච්.අයි වරුන් නිවෙස්වලට පැන විශාල දඩ නියම කරනු පෙනේ. කෙසෙල් පිතිවල රැඳි ජලයෙන් බෝවෙන කෝටි ගණන් කීටයින් ගැන යමක් කිරීමට ඔවුන් දැනුවත් නැහැ. මදුරුවෙකු නිසා රටේ තියෙන කෙසෙල් වගාව විනාශ කරන්නත් බැහැ. ඒ නිසාමයි අදාල ක්ෂේත්රයේ විද්වතුන්ගේ පර්යේෂණ බුද්ධිය මේ සඳහා යොදාගත යුතු වන්නේ...