IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

කොල්ලුපිටිය හා  ගාලුමුවදොර අරගලකරුවන්ට පහර  දීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක්  වන ඩෑන් ප්‍රියසාද්  ඇතුළු  හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර   මොරටුව නගරාධිපති   සමන් ලාල්, සීතාවක  ප්‍රදේශිය සභාවේ  සභාපති ජයන්ත රෝහණ,   කැලණිය  ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න  යන අය   අද පෙරවරුවේ    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා   ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.



අදහස් (11)

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට

Hafeel Wednesday, 18 May 2022 12:53 PM

අර තුවාල ඉක්මනින් වේලිලා... අමුතු තුවාලයක්. කොහෙන්ද දන්නේ නැහැ බෙහෙත් කළේ?

:       11       51

Prabha Wednesday, 18 May 2022 01:12 PM

බත් බැලයින්ට සමාජ ක්‍රියාකාරීන් කියන එක හරිද?

:       18       61

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:34 PM

මේ මාධ්‍ය කට්ටියමනේ සුනඛයො ගස් යවන්නෙ, මෙහෙම කෙනෙක් හිටිය දූෂන විරොධී සංවිධානය කියල එකක් අටවගනිපු නාමල් කුමාර කියල හාදයෙක්, කාලයක් රට ගිනිතිබ්බ . දැං කෝ

:       0       0

mohomed Wednesday, 18 May 2022 02:17 PM

හොර තක්කඩියන්ට සමාජ ක්‍රියා කීම විහිළුවක්...

:       3       47

Chinthaka Wednesday, 18 May 2022 03:20 PM

සමාජ ක්‍රියා ඔය කරලා තියෙන්නේ...! මූණෙන්ම පේනවා මැර ගතිය...!

:       1       31

බද්රානි Wednesday, 18 May 2022 04:00 PM

මෙයාව අත්අඩංගුවට රැගෙන මොහුගේ ආදායම් පිළිබද විමර්ශනයක් කළ යුතුයි. මොහුගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ ජාතිවාදය මේ රට තුල අවුළුවා මුදල් හම්බ කිරීමයි. හැකි ඉක්මණින්ම හිරගත කළයුතු පුද්ගලයෙක් තමයි.

:       2       27

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:32 PM

කකට්ටඩි වැඩ වලින් හමබකරනව ඇති.

:       0       0

ravin Wednesday, 18 May 2022 04:08 PM

තුවාලේ , තුවාලේ ... පුදුම තුවාලේ... අර ප්ලාස්ටරේ ගහගෙන ඉන්නකොට නම් ඊටත් එහා තුවාලයක්... පෙනුනේ නම් සෑහෙන ලොකු තුවාලයක් වගේ. අර බොරු කරන හිඟන්නන් කුණු කරවල කෑල්ල බැඳගෙන ඉන්න කෙනෙක් වගෙයි පෙනුනේ...

:       0       16

fairoos Wednesday, 18 May 2022 05:14 PM

මේවා ඩීල්... නිසි දඬුවම් ලැබෙනකල් සැකයි...

:       2       16

Lelwala Thursday, 19 May 2022 05:44 AM

පෘතුගාලය සමග සම්භවයක් තියෙනවද දන්නෙ නැහ. නම ටිකක් අවුල් වගේ..

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 May 2022 08:03 AM

ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා රටේ ජනතාව නිතර දෙවේලේ රැවැට්ටීම තම බඩගෝස්තරය කරගත් මොහු මේ රටට කළ විනාශය සුළු පටු නොවේ.එක්තරා අවස්ථාවක දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් මුදල් කුට්ටියකට ජාතිවාදය අවුස්සා,සිංහල ඡන්ද ලබාදීමේ අරමුණින් යුතුව කෙරුණු සාකච්ඡාවක හඬ පටයක් අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ.කරුණාකර මොහු සම්බන්ධයෙන් එහි සත්‍ය ගැන සොයා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1647 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1275 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 758 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 921 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4094 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 436 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27280 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19277 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site