(අංජුල මහික වීරරත්න)
ඩයනා ගමගේ නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
රටේ ස්වාධීන අධිකරණය ගැන සියයට සියයක් විශ්වාස කරන බවද ලංකාවේ පුරවැසිභාවය නැති ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කුමන ගේම් ගැහුවත් අවසානයේ යුක්තිය ජය ගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.
මැතිවරණ කල් දමමින් ආණ්ඩුව නටන නැටුම ඉතා තාවකාලික බව කී රහුමාන් මහතා ඩයනාගේ නැටුම මෙන්ම ආණ්ඩුවේ නැටුමත් තව නොබෝ කලකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.
කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයනා නටන්නේ හැලියේ වතුර නටනතුරු පමණයි
ජුනයිඩ් නානා Wednesday, 07 June 2023 08:00 PM
මුජිබුර් ලොක්කා කෑගහන්නම එපායෑ... මංත්‍රීකමත් නෑ... නරකාධිපති කමත් නෑ... තිස්සේ දෙවේලේ ඇඬලුවේ නැත්තං මිනිස්සුන්ට අමතකම වෙනවා. හපොයි වැඩිය කන්න ගිහින් ලොක්කට වෙච්චි දෙයක්...
චන්දන Wednesday, 07 June 2023 08:52 PM
ඔය ඔක්කොම නටන්නේ හැලිය රත්වෙනකම්. ඡන්දයක එනකම් සියළුදෙනා බලන් ඉන්නෙ. එතකොට බලමු මොකද වෙන්නෙ කියල.