(රංජන් කටුගම්පොළ)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.
ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
සෑම් Tuesday, 31 October 2023 02:05 PM
අහෝ රටකට ගිය කල !!!
lankaputha Tuesday, 31 October 2023 02:13 PM
ඉතින්, විනිසුරුවරුන්ගෙන් බහුතරයක් කැමති නම්, ඔවුන්ට ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය ... කරුණාකර මට මෙය පැහැදිලි කරන්න පුළුවන්ද?
wedage Tuesday, 31 October 2023 02:14 PM
චන්දයක් එනකම් විතරයි ඔය ඔක්කොම සෙල්ලම්
Aravinda Monarawila Tuesday, 31 October 2023 02:19 PM
මොන රටක්ද මේක .හෙට අනිද්දට කල්ලතෝනිත් ඇවිල්ලා චන්දය ඉල්ලයි
Ari Sam Tuesday, 31 October 2023 02:53 PM
මෙම අධිකරණ තීන්දුවට හේතු කරුණාකර අපට කියන්න පුළුවන්ද? ඔවුන් නඩුව නිෂ්ප්‍රභ කිරීමට තාක්ෂණික දෝෂයක් සොයාගෙන තිබේද, නැතහොත් ඇය සැබවින්ම ශ්‍රී ලංකා පුරවැසියෙකු බවත් වෙනත් රටක පුරවැසියෙකු නොවන බවත් ඔප්පු කර තිබේද? මෙම හේතු තීරණයට වඩා වැදගත් ය.
සඳුන් Tuesday, 31 October 2023 02:53 PM
දැන් ඩයනාට පුළුවන් පවුම් වලින් මන්ත්‍රී වැටුප ලබාගැනීමට ඉල්ලීමක් කරන්න.