IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


’’ඩෙල්ටා වයිරසය පිට පළාත්වලට තවමත් ලොකුවට රිංගා නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ අතර කොළඹ නගරයෙන් හමුවන ආසාදිතයන්ගෙන් සියයට අනුවක්ම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ අය බවට අනුමාන කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

කොළඹින් පිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිර ඇත්තේ භයානක නැති, අඩු සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඇල්ෆා වයිරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.

 



අදහස් (14)

’’ඩෙල්ටා වයිරසය පිට පළාත්වලට තවමත් ලොකුවට රිංගා නෑ’’

සිසිර කුමාර Thursday, 19 August 2021 08:54 AM

ආගමික ස්ථානවලින් අධික ශබ්දයෙන් කරන ලවුඩ්ස්පීකර් හිරිහැරය අපිට හරිම කරදරයක් සහ පීඩාවක් . ආගමික ස්ථානවලින් එහෙම කරන්න හොඳ නැ. අපි ගෙවල්වලට කොටු වෙලයි ඉන්නෙ. මහ සද්දෙට කන් දෙක හෝ ගානවා. පොඩි දරුවන්ටත් ඉවසන් ඉන්න බෑ .

:       0       0

මහසෙන් Thursday, 19 August 2021 09:07 AM

අලුත් ප්‍රභේද පැතිරිලත් නෑ. පිට පලාත් වල මිනිස්සු මැරෙන්නෙත් නෑ නේ ද මහත්තයො. කොලඹ විතරනේ ඔක්කොම

:       0       0

69lakshaya Thursday, 19 August 2021 09:35 AM

එක තමයි එහෙනම් රට අරගෙන ඉන්නේ .මුළු රට පුරාම ඩෙල්ටා බෙදාහරින්න

:       2       22

සිරිබිරිස් Thursday, 19 August 2021 10:08 AM

එතකොට ඒ ගොල්ලෝ එහෙ මෙහෙ ගියාට කමක් නැත්ද ? ඔය වගේ කතා කියන්නේ, උසස් වීමක් බලාපොරොත්තුවෙන් වගේ .

:       1       21

sharm warn Thursday, 19 August 2021 10:58 AM

ඔව් ඔව් තවම සමාජගත වෙලත් නැහැ නේ. බයිලා තමයි

:       1       19

nalin Thursday, 19 August 2021 01:11 PM

මෙයාලා කියන එව්ව කවුරුත් පිලිගන්නෙ නෑ දැන්. රටේ මිනිස්සුන්ට රජය ගැන කිසිම විස්වාසයක් නෑ .දැන් ඒගොල්ලො කියන එව්ව කවුරුත් පිළිගන්නෙත් නෑ

:       1       23

Rata Perata Thursday, 19 August 2021 01:52 PM

මොනවද ඕයි මේ කියන ගොන් කතා? ඒ කියන්නේ පොඩියට ගියාට බය වෙන්න ඕන නැද්ද? එක වයිරසයකින් තමයි ගොඩකට බෝ වෙන්නේ.

:       0       13

fairoos Thursday, 19 August 2021 02:28 PM

සර්ට කඩේ ගිහිල්ලා අන්තිමාමට මේ පවු වල වන්දි ගෙවන්න වෙයි

:       0       14

Mo77 Thursday, 19 August 2021 02:40 PM

ඩෙල්ටා හැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි චන්දිම ජීවන්දර මහතා පවසයි. වෛරසය සෙමෙන් සෙමෙන් දියුණු වන අතර කාලයත් සමඟ එය වේගයෙන් වර්ධනය වන බව කවුරුත් දනිති. එය එම ප්‍රදේශයට ව්‍යාප්ත වී ඇත්නම් අපට ඉතා ඉක්මනින් ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය. චන්දිම ජීවන්දර මහතා දැන් කරන්නේ ලාභ දේශපාලනයකි.

:       0       16

රොසයිරෝ මංජුලා Thursday, 19 August 2021 02:46 PM

මොනවද දෙයියනේ මේ කියන කථා? පාරේ ඉන්න ඇස්ලින් අක්කා දන්නවා නේද් මීට වැඩිය. වීව්ස් ගන්න කියන කථා ද දෙවියනේ මේ?

:       0       15

Ruwan R Thursday, 19 August 2021 03:36 PM

හා එහෙනම් කමක් නැහැ.

:       0       0

Sri Lanka Thursday, 19 August 2021 05:15 PM

බොරදියේ මාළු බාන්න එපා

:       0       0

අගුණ බණ්ඩා Thursday, 19 August 2021 11:51 PM

මෙයාගේ හරි නම ජීව අන්දරේ

:       0       0

Bush Friday, 20 August 2021 03:43 AM

මොනාද මේ කියන්නේ, රටම විනාසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 186 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 700 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 605 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 319 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 793 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1170 3

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site