IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


ඩෙල්ටාව මට්ටු කරන්න සයිනොෆාම් සුපිරියිලු

(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට සයිනොපාම් එන්නතෙන් ඉහළ රැකවරණයක් සැලසෙන බව දේශීය පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

 



අදහස් (13)

ඩෙල්ටාව මට්ටු කරන්න සයිනොෆාම් සුපිරියිලු

de silva Sunday, 11 July 2021 04:12 PM

නිකන් බොරු නොකියා පැත්තකට වෙලා ඉන්න...

:       266       260

අසේල Sunday, 11 July 2021 04:22 PM

සමහර රටවල්නම් කියන්නේ ඩෙල්ටා තිය ලොසින්ජරයකටවත් වැඩක් නැහැ කියලා, කොහොම වුණත් මෙයා ධම්මික පැනිය පොවන්න හදපු එක්කෙනානේ...

:       131       129

nalin Sunday, 11 July 2021 04:44 PM

මෙයා කියන එව්වා විශ්වාස කරන්න නම් හරිම අමාරුයි.. බලන්න ඕනේ ලෝක සෞඛ්‍ය සංවිධානය මොකද කියන්නේ කියලා...

:       109       103

Namal Sunday, 11 July 2021 05:03 PM

අර පැණිය වගේද දන්නේ නෑ දේශීය පරීක්ෂණය කලේ...

:       106       105

සිරිබිරිස් Sunday, 11 July 2021 05:05 PM

ඔය ගොල්ලෝ නේ කියන්නේ..!!!

:       79       80

Bud Sunday, 11 July 2021 05:29 PM

ඇයි ධම්මික පැණියත් නියමයි චන්න...!!!

:       160       153

සඳුන් Sunday, 11 July 2021 05:54 PM

මේ ඖෂධවේදී මහාචාර්යතුමා ඔය වගේ කතාවක් කියලා සාමාන්‍ය ජනතාව නොමඟ යවනවා. ඩෙල්ටා ප්‍රභේදය තවමත් ලංකාවෙන් වාර්තා වුනේ සුළු ප්‍රමාණයක් පමණයි. සායනික පරීක්ෂණයකටත් ඒ දත්ත හොඳටම මදි. ඒ වගේම ඒකට සැලකිය යුතු කාලයක් ගතවෙනවා. මහාචාර්යතුමා කරුණාකර වෛද්‍ය විද්‍යාවයි... දේශපාලනයයි... සාමාන්‍ය ජනතාවට පටලවන්න එපා.

:       180       177

වර්ණකුලසූරිය Sunday, 11 July 2021 06:02 PM

ඔබතුමා පැණි ගැන කිව්වෙත් ඔහොම තමයි. ඒ වගේම මහාචාර්යතුමා දිනපතා දෙසන කයිවාරු, නිතර අපට ඇසෙන බයිලා වගේ. කොහොම වුණත් ඔබතුමා කළගුණ සළකන්න බොහෝ උත්සාහ ගන්නා බවක් අපට පේනවා...

:       190       189

jagath Sunday, 11 July 2021 06:38 PM

ඇයි ඔයා ප්‍රමෝට් කරපු ධම්මික පැණිය යිට වඩා හොඳයිනේ... මේ වගේ මහාචාර්යකම් පෙන්නලා ඇමැතිකම් අරගෙන ජනතාව මුලාකරන අයට දවසක මරණ දඬුවම දෙන්න ඕනේ. ඔය සයිනෝෆාම් කියන එන්නතේ කාර්යක්ෂතාවය හරිම අඩුයි. ඔය වැක්සීන් එක අරගෙන පසුව කොරෝනා හැදිලා මැරුණු ගොඩක් අය ගැන අහන්න තියෙනවා.... වෙන රටවල. මේ අය චීනාගෙන් කොමිෂන් වලට අපේ රටේ අහිංසක ජනතාවට මේක ප්‍රමෝට් කරනවා.

:       143       142

de silva Sunday, 11 July 2021 07:56 PM

ඔය ඔක්කොටෝම වැඩිය ගඟේ දමපු මුට්ටිය... මුට්ටියට ඔය එක ප්‍රභේදයක්වත් හදන්නේ නැත.

:       0       45

Demuni Uduwara Monday, 12 July 2021 03:46 AM

සිනොෆාම් හි විකුණුම් නියෝජිතයා!

:       0       0

සමන්ත Monday, 12 July 2021 04:58 AM

​පලමු කොට මෙයා නියම සුදුසුකම් සපුරා නොමැතිව, ගොට්ට අල්ලා, හොරට සර්ප විෂ ගැන පර්යේෂන කලා යැයි පවසා ඇමෙරිකාවෙ සිටින විද්වතෙකුගේ උදව් ගෙන නිබන්ධන ලියා,පලකොට රජරට විශ්ව විද්‍යාලයේ තමන් විසින් තමාටම ආචාර්‍ය මහාචාර්ය පදවි ගත් හොරෙක් බව මතක තියාගන්න. දෙවනුව සයිනොෆාර්ම් ගැන තබා පැන්ඩෝල් පෙත්තක් ගැනවත් හොයන්නට හැකියාවක් නැති උන් කියන කතා ගැන විශ්වාසය නොතියන්න. හැකිනම් ඔය පර්යේෂන පත්‍රිකාව අන්තර් ජාතික සයන්ස් හො මෙඩිකල් ජර්නලයක පල කරන්න කියන්න.ඔවැනි තක්කඩියන්ට දුවන්න පාර මදිවනවා ඇත​.

:       0       0

de silva Monday, 12 July 2021 06:38 AM

කිසිම පරීක්ෂණයක් නොකර නොදන්න දේවල් ගැන මහා ලොකුවට කතා කරන මහාචාර්යවරු ඉන්නේ ලංකාවේ පමණි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 629 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 302 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 266 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1074 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1426 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1611 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site