IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඩොලර් පහක් හෝ හිඟා කන තරමට රට වැටිලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩොලර් පහක් හෝ ⁣විදේශයකින් හිඟා කන තරමට රට පහතට ඇද වැටී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ .සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මෙවැනි ඛෙිදනීය තත්ත්වයක් ඇති වෙන්න පෙර සමගි ජන බලවෙිගය වගකීමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් තීන්දුවේ සිට අවුරුද්දකට බිලියන හයසියයක් බදු අහිමි කරගැනීමට ගත් තීන්දුව ගැන පක්ෂයක් හැටියට සමගි ජන බලවෙිගය වගකීමෙන් කරුණු ඉදිරිපත් කළ බවද ජේ.සී අලවතුවල මහතා කීය.



අදහස් (12)

ඩොලර් පහක් හෝ හිඟා කන තරමට රට වැටිලා

ඩොලර් හොයමු Wednesday, 09 November 2022 07:24 PM

අලවතුවල මහත්තයෝ ඔයාගේ ඇඟ දැක්කාම හිතාගන්න පුළුවනි. කොහොමද රටම ඒ තත්වයට පත්වුණේ කියලා..! දැන් ඉතින් අලවතුවල වවලා හරි ඩොලර් හොයමු...!

:       6       23

Bamunuarachchi Wednesday, 09 November 2022 10:16 PM

හිඟා තිබුනේ යහපාලන කාලේ ඔහෙලගෙ ලොක්ක ට්‍ර්ලියන 7 තිබුන ණය 14 දක්වා වැඩිකරලා එකෙන් බේරුනා. එක මේකට අදාළ නැද්ද. ඒ නය අරගෙන කලේ ඔහෙලගෙ පඩි වැඩි කරගන්න එකයි කොන්දේ අමාරුවලට මරසිඩීස් බෙන්ස් ගෙන්වන එකයි නේද? වේ රටට කරපු දෙයක් තිබෙනවානම් කියන්න. කාබනික පොහොරවලට යාම රටට සත්භාවයෙන් කල එකක්. ඇතුව කොන්දේ අමාරුවට කල එකක් නොවෙයි.

:       19       11

PereraThursday, 10 November 2022 05:43 AM

මිග් යානා ගනුදෙනුවත් සද්භාවයෙන් නේ කළේ නේද.?

:       0       6

BamunuarachchiThursday, 10 November 2022 08:57 PM

ජෙප්පෝ විසිකරපු මස් කට්ට ඔහේ තවම සූප්පු කරනවද? ඒ ගොල්ලෝ ඒ මස්කට්ට විසිකරලා බොහොම කල් අර සත්තු ප්ලාස්ටික් උනත් මස්කට්ට සුප්පු කරනවා. හලෝ . මිග් යානා ගනුදෙනු කාරයාට රජයේ තනතුරකුත් ලැබිලා කියලා දන්නේ නැද්ද? අනේ පව්.

:       1       1

sharm warnThursday, 10 November 2022 10:09 AM

ඔව් ඔව්... ඉතාම සද්භාවයෙන් කෘෂිකර්මයේ පිටට පිහියෙන් ඇන්නා.

:       0       6

BamunuarachchiThursday, 10 November 2022 08:45 PM

සත්භාවයෙන් ඔහෙලට එහෙම කලාට මගේ හිසිම විරුද්දත්වයක් නැහැ. අන්න කලොත් නියමයි.

:       1       1

athuraThursday, 10 November 2022 11:50 AM

බමුණාගේ මතේ මොකක් වුනත් තමුන් කඩේ යන වලව්වෙ මිනිස්සුම පිළිඅරන් තියෙන්නෙ යහපාලන ලොක්ක හරි කියල. ඒකම මදැයි.

:       0       4

Saman Thursday, 10 November 2022 08:44 AM

ඇහ් යකො හරියට අපි රට මෙ තත්වෙට වැට්ටුව වගේනෙ කතාව. උබල ටම මෙක මෙ විදියට කැවෙ.

:       2       9

Saththaya Thursday, 10 November 2022 08:51 AM

පළමුවෙන් මොළ එකක් හරි තියෙන නායකයෙක් හොයාගන්න .

:       0       8

charith Thursday, 10 November 2022 11:52 AM

මේ අය දැන් කියන්නේ අපි මේවා විනාශ කළා වගේනේ. එක එක ආණ්ඩුවලට මාරුවෙවී ඔක්කෝම දේශපාලුවන් කරපු දේවල්වල ප්‍රතිඵල තමයි මේ දැන් අපි අත්විඳින්නේ. පෙරේතයින් තමයි මේ ඔක්කෝම. විපක්ෂයට හරි ආණ්ඩුවේ නැති වුණාම තමයි ඔක්කොම අමාරුකම් මතක් වෙන්නේ. ජනතාවගේ දුක මතක් වෙන්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 10 November 2022 08:53 PM

මගේ කඩේයාම ඔහෙට අදාළ නැහැ. ඔහේ අමු ගම් බට්ටෙක්නේ මම යන්න ඕනේ තමුසේ කියන කඩේටද? ගන්න ඕනේ තමුසේ ගන්න බඩුද? අමු මැට්ටෙක්නේ මේ. හලෝ ඔහේ ඕනේ කඩේකට යනවා මට එක අදාල නැහැ. මම යන කඩෙත් ගන්න බඩුත් ඔහෙට අදාළ නැහැ. ඔන්න ඔහොම ගැහැණු ගම්වල ඉන්නවා. ඔවුන් දැනදන්න ඕනෙනම් බලනවා ආර්.ආර්. සමරකෝන්ගේ පාලම යට කතාව. අන්න ඉන්නවා ඔහේ වගේ බඩු.

:       1       0

Bamunuarachchi Saturday, 12 November 2022 06:26 PM

ඇයි හලෝ මම යන්න ඕනේ තමුසෙලා කියන කඩේටද? මට නම් තමුසෙලා මොන කඩේට ගියත් මට කමක් නැහැ. තමුසේ කන දෙවල්මද අනික් මිනිස්සු කන්න ඕනේ? මෙහෙමත් මැට්ටෝ. ජෙප්පෝ හිතන්නේ අපිත් ජෙප්පෝ වෙන්න ඕනේ කියලා. මෝඩ හරක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1646 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3568 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 941 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2502 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1322 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 6743 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 403 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1900 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site