IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඩොලර් හරස්වී ඊ.සී.ටී ඉදිකිරීම් ඉබි ගමනේ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද ඩොලර් අර්බුදය හේතුවෙන්  ගෙවීම් නිසි වේලාවට කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රමාදවී ඇති බව  වාර්තා වේ.

කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කර නියමිත කාලයට අවසන් කරන  ලෙස වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන්නේ එම පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

කොළඹ වරායේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසද  අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඇනවුම් කර ඇති  ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 03 කඩිනමින් ලබා ගැනීමෙන්  වරාය අධිකාරියට ආදායම් උපදවා ගත හැකි
බව එම අධිකාරිය පවසයි

මෙම නිරික්ෂණ චාරිකාවට  වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(වැබ.) (පරිපාලන) ප‍්‍රභාත් ජේ. මලවිගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (2)

ඩොලර් හරස්වී ඊ.සී.ටී ඉදිකිරීම් ඉබි ගමනේ

Rohana Sunday, 30 October 2022 09:20 PM

මෙයා මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක් එදා සිට අද දක්වාම. විකෘති ව්‍යවස්ථාවෙන් හදපු විකෘති දේශපාලකයන්. නැත්නම් එක මන්ත්‍රී ආසනයක්වත් දිනාගන්න බැරිවුන එජාපයේ රනිල් ජනාධිපති වුනේ කොහොමද?

:       0       3

Perera Monday, 31 October 2022 05:15 AM

නියමිත කාලෙට අවසන් කරන්න කියන එකද ඇමතිගෙ ජොබ් එක.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 6 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 706 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2660 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1839 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1005 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1181 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27377 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19681 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site