(අංජුල මහික වීරරත්න)
අභිනව ජනපතිට හදවතින් සුබ පතන බව පාර්ලිමේන්තු ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඉලක්කම් වලින් පැරදූනූ නමූදූ තම දේශපාලන මතවාදය පරාජය වූයේ නැතැයි කියන අලහප්පෙරුම මහතා එයට හේතුව තමා දියවන්නාවේ දූපත තුල පවූල් 225 වෙනූවට දූපතෙන් පිටත පවූල් ලක්ෂ 58 වෙනූවෙන් පෙනී සිටි බැවින් යැයි සඳහන් කරයි. තමා කෙරෙහි විශ්වාසය තැබූ සියළුම පක්ෂ සහ සාමාජිකයන් වෙත ගෞරවාදර ස්තුතිය පූදකරන බවද අලහප්පෙරුම මහතා කියයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කරයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩලස්ගෙන් ජනපතිට සුභ පැතුම්
Prasheen Thursday, 21 July 2022 10:38 AM
පාර්ලිමේන්තුව ඇතුලේ ඕගොල්ලෝ හැමෝම එක පවුලක්. ආසන 3 කට්ටිය විතරයි නම්බුව රැකගත්තේ.
Kule Thursday, 21 July 2022 11:38 AM
පිටපත කපුටාගේ අධ්‍යක්ෂණය, මයිනාගේ සංගීතය, යාපාගේ නිෂ්පාදනය.... අටවැනි ලොක්කා චිත්‍රපටියේ ප්‍රධාන නළු දෙදෙනාට සුබපැතුම්... නියමයි...
SUNIL MILANO Thursday, 21 July 2022 12:16 PM
බම්බුව තමයි නම්බුව රැකගත්තේ. කඩාකප්පල් වැඩ නම් කරන්න දන්නවා. ලබන ආත්මෙත් ඔය තුන තුනම තමයි. ආසන මට්ටමින් ඡන්දයක් තිබ්බොත් පෙනේවි නම්බුවේ තරම...!
sharm warn Thursday, 21 July 2022 01:42 PM
ඔව් ඉතින් නම දුන්නෙ පරණ යු එන් පී කට්ටිය නෙ.. තව මොනවද..