IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඩෑන් ප්‍රියසාද් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම     සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22)  රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මිය යන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය.

කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ නිවසක සාදයකට සහභාගි වී  සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

බරපතල තුවාල ලැබූ ඩෑන්  ප්‍රියසාද්  මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර  ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි   මිය ගොස් සිට ඇතැයි පොලීසිය කියයි

ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත



අදහස් (17)

ඩෑන් ප්‍රියසාද් මරුට

Saman Wednesday, 23 April 2025 08:02 AM

මාලුපාන් කාරයො රටේ ආරක්ෂාව තහවුරු කරන විදිහ තමයි මේ. ලංකාවේ ගොබ්බයන්ට පුලුවන් ඊළඟ චන්දෙන් මුන්ටම දෙන්න.

:       77       40

indika Wednesday, 23 April 2025 08:19 AM

මට හිතෙන්නේ කාටකාටත් බංකු හදාගෙන ටියුසන් යන්නවෙයි වගේ .ඇමතිතුමා ලඟට

:       40       38

Rifan Wednesday, 23 April 2025 08:53 AM

බොහෝ දේවල්වලට කාලය තමයි විසදුම් දෙන්නේ. අපිට තියෙන්නේ බලා ඉන්න විතරයි.

:       10       32

Suneth Wednesday, 23 April 2025 09:11 AM

පාස්කු සාක්කි, අරගලයට පහරදීම වගේ සාක්කි එකින් එක යටයනවා

:       16       76

තරිඳු Wednesday, 23 April 2025 09:19 AM

වෙන ඝාතන වලදි වගේ මැරුණ කෙනාට තියෙන නඩු ගැන, චෝදනා ගැන මාධ්‍ය ප්‍රකාශකගේ වාර්තාවේ සඳහනක් නෑ.

:       5       52

devils eye Wednesday, 23 April 2025 09:50 AM

මිනීමරු රාජපක්ෂ හැතිකරේ කටුකන බල්ලෝ ටික ,හෙමින් හෙමින් ඉවර කරනවා වාගේ .ඔබ වැපිරූ දේ ඔබ අස්වැන්න ලෙස ගනු ඇත.

:       30       58

ජයනාත් Wednesday, 23 April 2025 09:50 AM

88,89 පස්සේ 90 දි වගේ දැන් නැවතත් සාක්ෂි විනාශ කරමින් ඉන්නව .

:       29       25

වින්සන්ට් කජ්ජා Wednesday, 23 April 2025 09:58 AM

වින්සන්ට් ප්‍රනාන්දු, කජ්ජා වගේ නේද ජයනාත්.

:       3       22

Hafeel Wednesday, 23 April 2025 09:58 AM

කල දේ පල දේ .තමන් වපුරපු දේ තමයි නෙලන්නෙත්

:       10       34

යෝගා Wednesday, 23 April 2025 10:02 AM

ගියපාර බොරු කන්දක් කියලා ඡන්ද ගත්තා. දැන් ඒ බොරු තවදුරටත් ජනතාව විශ්වාස කරන්නේ නෑ. ඊලඟ ඡන්දෙට දැන් සුපුරුදු මිනීමරු භීෂණය පතුරනවා. පචයා මිනීමරුවෙක් වෙලා.

:       42       34

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 10:33 AM

නාම යෝජනාත් දීලා මැරුවම කවුද අප්පා සැක කරන්නේ, නාමල් නම් මහින්දගේ පුතාම තමයි ආයේ සැක කරන්න එපා හොඳේ.....

:       23       17

sahan fernandoWednesday, 23 April 2025 11:45 AM

විදායක ජනපති, තුනෙන් දෙකක් පාර්ලිමේන්තුව, මේ ඔක්කොම ජෙප්පෝ වෙලා මෙච්චර දේවල් රාජපක්ෂලාට කරන්න පුළුවන් නම් මොකද්ද බන් උබලගේ ආණ්ඩු කෙරුවැව . ඒක ලමයෙකට දීලා ඉස්සර වගේ කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා අමුඩේ ගහගෙන බෝඩ් උස්සන් හිටහන්. ඒක නම්බුයි මීට වඩා.

:       1       3

prasanna Wednesday, 23 April 2025 10:52 AM

මෙම ඝාතන වලට අනිවාර්යයෙන්ම ජෙප්පන් සම්බන්ධයි... විරුද්ධ මතධාරින් දඩයම් කිරීමට පටන්ගෙන ... විරුද්ධ පක්ෂ ආය මේ ගැන තානාපතිවරුන් දැනුවත් කරන්න ඉක්මනට.

:       24       24

UdhithaWednesday, 23 April 2025 01:21 PM

ප්‍රසන්න හරි. 88-89 කාලයේ මුලින්ම ඡන්දේ දෙන කෙනා මැරීමේ න්‍යාය විපක්සේ අපේක්ෂකයෙක් මරා නැවතත් සිහිපත් කර තියෙනවා

:       1       2

Gavin Wednesday, 23 April 2025 10:57 AM

වැඩ පටන් අරගෙන

:       5       11

Kapila Wednesday, 23 April 2025 11:06 AM

කුහක ජෙප්පෝ හිතන්නේ තවමත් උන් විරුද්ධ පක්ෂේ කියලා. තුනෙන් දෙකකුත් තියෙන පාණ්ඩුවක වෙන කොහෙදෝ ඉන්න උන් ටිකක් ඇවිල්ල වෙඩි තියලා යන්න තරම් නුඹ දුර්වලද?

:       16       24

kamal Koyrala Wednesday, 23 April 2025 12:04 PM

නාමල් නාමල්, මේ පොහොට්ටුව මෙවර දිනායි කියලා මේ අපේක්ෂකයෝ මරන්නේ, දැන් වැදගත් කෙනෙකුට චන්දයවත් ඉල්ලන්න බැරි ගානයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 48 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 139 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 292 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 184 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 576 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 629 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 468 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site