IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ණය අර්බුද විසඳා නොගතොත් ගෝලීය ආර්ථිකයටත් බලපෑමක්

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට මෙන්ම ණය ලබා දුන් පාර්ශ්වයන්ටද  අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ සමාලෝචන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාර්ක් ෆ්ලැනගන් මහතා බී.බී.සී පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වනවා සේම ණය ලබා දුන් රටවලටද තම ණය අය කර ගැනීමට ඇති හැකියාව අවම කරන බව මාර්ක් ෆ්ලැනගන් මහතා පෙන්වා දී තිබේ.ඒ හේතුවෙන් චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කළ යුතු බවත් ණය අර්බුද විසඳීමේදී ණය හිමියන් ණය දුන් රටවල් සමඟ ස්ව කැමැත්තෙන් එකඟතාවයකට පැමිණි වැදගත් බවත් ෆ්ලැනගන් මහතා පවසා ඇත.

ගෝලීයව ණය අර්බුදයට මුහුණදී සිටින රටවල්වල ණය අර්බුදය කාලයට සුදුසු පරිද්දෙන් විසඳා නොගතහොත් එය ගෝලීය ආර්ථිකයටද බලපාන බව ෆ්ලැනගන් මහතා පෙන්වා දී තිබේ.



අදහස් (0)

ණය අර්බුද විසඳා නොගතොත් ගෝලීය ආර්ථිකයටත් බලපෑමක්

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 18 411 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 275 0

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 451 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 656 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1780 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 263 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 348 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site