(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉතිරි තේ කම්හල් 585ත් යන්නේ බොහොම අමාරුවෙන් බවද මන්ත්‍රීවරයා කීය.
"මීට ප්‍රධාන හේතුවක් ලෙස පෝර හිඟය නිසා ඇති වූ දළු හිඟය හේතු වුණා.කර්මාන්ත ශාලා වලට අවශ්‍ය දළු ධාරිතාවය හොයා ගැනීම අද විශාල තරඟයක් තිබෙනවා.
මේ වන විට පොල් ගෙඩියක මිල ඇහුවාම එලොව පොල් පෙනෙන තත්ත්වයකට පත්වෙලා.දිගු කාලයක් තිස්සේ පොල් සඳහා පොහොර නොයෙදීම,පළිබෝධ හානි, වන සත්ව හානි පොල් වගාවේ බිඳවැටීමට හේතු වී තිබෙනවා යැයි ගයන්ත කරුණාතිලක මහතා කීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ආහාර ආශ්රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ
ඉතාලියෙන් ගෙන්වන ලද බවට සැක කරන ගිනි අවි 4 ක්, රිවෝල්වර ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, උන්ඩ 50 ක්, කඩු හතරක් සහ කිනිසි තුනක් සමග සැකකරුවෙක් අක්මීමන ප්‍රදේශයේද
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තේ කම්හල් 124 ක් වැහිලා
වෑල්ඩින් නන්දෙ Friday, 14 March 2025 02:17 PM
යතුර මුරකාරයාගෙන් ඉල්ලා ගන්න...
Shantha Friday, 14 March 2025 02:52 PM
ඉතින් බුදියගෙනද හිටියේ ඒකාලේ...
Pankumburage Friday, 14 March 2025 04:18 PM
දැන්ද කියන්නේ. ඇයි ඔයගොල්ලෝ ආණ්ඩු කරනකාලේ පොහොර නොදැම්මේ...?
රනේ Friday, 14 March 2025 05:04 PM
මල්ලේ පොල්ද?