(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත් විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවත් ලබා ගත් එම දැනුම ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලි රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට විශාල හැකියාවක් තිබෙන බවත් අනෙක් රටවල්වලටද යටත් විජිත ලෙස නොසිට තමන්ගේ වාසිය සඳහා උදව්වට පැමිණෙන රටවල් වලින් ඈත් වී ඉදිරියට යා හැකි බවත් ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
එසේම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ඉරාන ජනාධිපතිවරයා පැසසුමට ලක්කර ඇත.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තාක්ෂණික දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම්
saman Monday, 07 August 2023 09:55 AM
ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න