(අංජුල මහික වීරරත්න)
පසුගිය වසර එකහමාර ඇතුළත කජීමා වත්ත නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වුනේ තුන්වැනි වතාවට බව එම ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය.
වත්තේ පදිංචි ඇතැම් පුද්ගලයන් රජයෙන් නිවාස දෙක තුනක් ලබාගෙන තිබෙන බවත් ස්ථීර නිවාස ලබා ගත්තත් ඔවුන් වත්තේම පදිංචිව සිටින බවත් ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙහිදී කීවෙි මෙහි පදිංචි සියලුම දෙනාට 2014 දී නිවාස ලබාදී භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් බවයි.
නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙහි පදිංචි කර තිබෙන්නේ පවුල් 20ක් පමණක් බවත් ඉතුරු පවුල් 200ම අනවසර පදිංචිකරුවන් වන අතර 2015 වසරෙන් පසුව මෙහි අනවසර පුද්ගලයන් පදිංචි වු බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං
SL Wednesday, 28 September 2022 04:15 PM
ගෙවල් දුන්න මිනිස්සු ටික එලවල දාන්න. දාල හමුදා කඳවුරක් දාන්න. මේක හරි කෙලියක් නේ. ගෙවල් හදල දීල ත් ඒවාය කුලියට දීල ආයෙත් මෙතනම ලගිනවා. මේ මිනිස්සු රටට අවහිරයක්
de silva Wednesday, 28 September 2022 07:19 PM
කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා පක්ෂ විපක්ෂ දේශපාලකයෝ ඕකට කෙළ හලනවා. ලක්ෂ ගණනින් වන්දිත් දෙනවා. මොහොතකට සිතා බලන්න අපි නගර සභාවේ අවසර ඇතුව අපේ ඉඩමේ නීත්‍යානුකූලව හදා ගත්තු අපේ ගෙයක් ගිනිගත්තොත් අපට මෙහෙම වන්දි ලැබෙනවද?