(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද තිරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි මාධ්‍ය හමුවකට එක් වෙමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වි ජනාධිපතිවරණයේදි සහය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කල බවයි.
එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට තිරණය කළ බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසදමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකග වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තොණ්ඩමන්ගේ තීරණය නිල වශයෙන් කියයි
විජිත් Sunday, 18 August 2024 05:54 PM
නමුත් වතුකරේ දුප්පත් ජනතාව මාලිමාවට ....!!! මාලිමාවට චන්ද කෝටියක් ....!!!
Buddika Sunday, 18 August 2024 07:31 PM
මේක අලුතින් ආව දෙයක්ද? තොණ්ඩමන් ආන්ඩුවේ ඇමති කෙනෙක් හිටියෙ උදව් කලේ රනිල් එක්ක . අලුතෙන් ආව කියල ජෝකර්ල වෙන්න එපා .කොහොමත් වතුකරයේ බලය මේ මිනිස්සුන්ට නැතිවෙලා බොහෝ කල්
ජගත් ලියනගේ Sunday, 18 August 2024 08:34 PM
ලංකා කම්කරු කොන්ග්‍රසයේ අවසානය .
විජිත් Monday, 19 August 2024 01:16 AM
ඔයා රනිල් සීයාගේ පානි වලට අහුවුනාට වැඩක් නැහැ තොන්ඩෝ . ඔයාට අන්තිමට ඇමති කමත් නැහැ,රනිල්ට ජනාධිපති කමත් නැතිවෙනවා ලබන මාසේ. දුප්පත් අසරණ වතු කම්කරුවන් සියලු දෙනාම මාලිමාව සමගයි. # මාලිමාවට චන්ද කෝටියක් !!!