IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි

(අයි.ආර්.ඉන්දික සහ කේෂර ගුණතිලක)

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාව පැමිණි 35 හැවිරිදි පියා 15 හැවිරිදි පුතා සහ නව හැවිරිදි දියණිය  මෙම දියඇල්ලේ නාද්දී දියේ ගිලි ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ අසල සිටි පිරිස තිදෙනාම ගොඩගෙන ඇති අතර ඒ වන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

තාත්තාත් දරු දෙදෙනාත් දියරකුසාට බිලි

Nuwan Wednesday, 20 October 2021 08:05 PM

මේ මරණයට එම පවුලේ සහ රටේ පොලීසියත් වගකිව යුතුයි. මොකද සංචරණ සීමා තියෙද්දී ඒ විදියට කොහොමද විනෝද ගමන් යන්නේ...?

:       6       21

PereraThursday, 21 October 2021 12:43 AM

සංචරණ නීති පොත් වල විතරයි

:       0       1

kapila Wednesday, 20 October 2021 10:25 PM

කාත්තන්කුඩි තියෙන්නේ නැගෙනහිර පළාතේ. වැල්ලවාය තියෙන්නේ ඌව පළාතේ. එතකොට කොහොමද මේ අය පළාත් මායිම් හරහා ගියේ. පොලිසිය රාජාකාරිය පැහැර හැර ඇත. ඒ සඳහා කිසිදු දඬුවමක් නැත.

:       3       16

Lalith M Thursday, 21 October 2021 06:59 AM

මේක ජාතික ප්‍රශ්නයක්. මිනිස්සුන්ට පිස්සුව හැදිල වගේ හැම තැනම සංචාරය කරනවා. අල්ලාගෙන ඉහල දඩ හෝ අනිවාර්යයෙන්ම මුදල් ගෙවා නීරෝධායනයට යවන්න ඕන. අපි අහවල් පලාතේ ගිහිල්ල ආව කියල කියන්නේ උජාරුවට. තව රැල්ලකට අත වැනීමක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 12 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 333 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 33 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1981 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 663 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4182 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site