IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ ' තුන් හෙළ ජන ගී කල්ලිය" , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

 මෙම තරගාවලිය තායිලන්තයේ දී ඉකුත් 13 සිට18 දින දක්වා ලෝකයේ රටවල් 11 ක , කණ්ඩායම් 15 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

අන්තර්ජාතික " ලොයි කර්තොන්ග් " නමින් මෙම තරගාවලිය තායිලන්තයේ හැදින්වෙන අතර , එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ තුන් හෙළ ජන ගී කල්ලිය , හොදම ප්‍රසාංගික කණ්ඩායම , හොදම දේශීය ඇදුම් නිර්මාණය  සහ තරගාවලියේ වීරයා යන සම්මාන වලින් පිදුම් ලබා  තිබුණි .

තුන් හෙළ ජන ගී කල්ලිය සාමාජිකයන් 43 දෙනෙකුගෙන් සමන්විත වන අතර , ඔවුන්ගේ නර්තන , ගායනා සහ බෙර වාදන පිළිබඳ දක්ෂතා , මේ තරගාවලිය පුරා අන්තර්ජාතික වශයෙන් ඇගැයීමට ලක් වූ බව මෙම කණ්ඩායමේ නායක පසිදු පහළමැදගම මහතා පැවසීය .

 

             



අදහස් (0)

‘තුන් හෙළ ජන ගී කල්ලිය‘ ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමිකර ගනියි

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට
2024 නොවැම්බර් මස 21 257 0

මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල


වඩයකින් ආ මාරයා අධ්‍යක්ෂක බිලිගනී
2024 නොවැම්බර් මස 21 1177 0

වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව


පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 තෙක් කල් තබයි
2024 නොවැම්බර් මස 21 3621 0

පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදන


ගත් ආකාරය කියන්න බැරි මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට
2024 නොවැම්බර් මස 21 1375 0

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම


අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි
2024 නොවැම්බර් මස 21 597 0

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.


කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි
2024 නොවැම්බර් මස 21 1133 0

රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 444 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 684 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1945 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site