(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
යුද්ධ සමයේ එල් ටි ටි ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ 14 ක් තොප්පිගල රක්ෂිතය තුළ සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
මිලිමිටර් 80 ප්‍රමාණයේ මෝටාර් උන්ඩ පොලිසිය මඟින් සොයාගෙන ඇත
වාලච්චේන පොලිස් විශේෂ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මෝටර් මෝටාර් උණ්ඩ හමුවී ඇත
මහේස්ත්‍රාත් නියෝගයක් අනුව ඒවා විනාශ කිරීමට නියමිතය
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොප්පිගල රක්ෂිතයෙන් මෝටාර් උණ්ඩ
චන්දන Monday, 13 December 2021 01:00 PM
රනිල් මහත්තයා කිව්වේ නිකං ම නිකං කැලය ක් කියල .කෙහොමද ඒක ට උණ්ඩ ගියේ? රනිල් මහත්තයා ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව ක් පත් කරන්න .
sujeewaMonday, 13 December 2021 03:34 PM
ඔබගේ එම යෝජනාවට යුද්ධ කල හැකි ඔිනෑම ගොනෙකුද එම කමිටුවට පත් කරන ලෙසට වන සංශෝධනය ද සහිතව මම ස්ථිර කරමි.